Gossips මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක් පළාත් සභා මැතිවරණ සීමානිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට භාරදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසන් සභාව අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. මැතිවරණ කොමිසම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ එම… Read More
Gossips කොටස් වෙළඳපොළේ සුළු ඉහළ යාමක් කොළඹ කොටස් වෙළඳපොළ අද සුළු ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 5585.3 ක් ලෙස සටහන් වුණා. දිනය තුළ කොටස් මිලියන 18ක් හුවමාරු වූ අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 184.18ක්. Read More
Gossips හිංසාකාරීව ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට හිංසාකාරීව කුඩා ලොරි රථයකින් මස් පිණිස ගවයන් ප්‍රවාහනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැල්මඩුල්ල නගරයේදීයි ඊයේ රාත්‍රී වැටලීම සිදුකර ඇත්තේ. අදාළ ලොරියේ ගවයන් 7 දෙනෙකු සිට ඇති… Read More
Gossips ගාල්ල – ගලගෙඩිය ප්‍රදේශයේ විරෝධතාවක් ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගය බෙලිගහ – ගලගෙඩිය මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඩෙංගු රෝගය හේතුවෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මිය යාමට විරෝධය පළ කරමින්… Read More
Gossips උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර උමං මාර්ගයකදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දහවල් 12.40ට… Read More
Gossips රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව ගැසට් කර තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්… Read More
Gossips කහටගස්දිගිලියේ අනතුරු දෙකකින් අයෙක් මරුට අනුරාධපුරය – කහටගස්දිගිලිය ප්‍රදේශයේ අද සිදුවූ රිය අනතුරු දෙකකින් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. අනුරාධපුරය – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ වෙහෙරගල ප්‍රදේශයේදී එක් අනතුරක්… Read More
Gossips දකුණු සුඩාන නායකයන්ගේ දෙපා සිපගෙන පාප් වහන්සේ ඉල්ලු ඉල්ලීම – (ඡායාරූප) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩාන නායකයින්ගෙන් සාමය රැගෙන එන ලෙස ඉල්ලයි.. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ දිනවල දකුණු සුඩානයේ සංචාරයක නිරත වනවා. එම සංචාරය අතරතුර දකුණු… Read More
Gossips ත්‍රි රෝද රථ අනතුරකින් රියදුරුට බරපතලයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලියෑමෙන් අනත්රක් සිදුව තිබෙනවා. අද උදෑසන 9ට පමණ සිදුවූ මේ අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු බරපතළ… Read More
Gossips බීමත් රියදුරන් 245 ක් අත්අඩංගුවට අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 245 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 10,170 ක් ලබාගත් බවයි…. Read More