Gossips ගිරිතලේ වැවේ අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු හමුවේ පොළොන්නරුව – ගිරිතලේ වැවේ සොරව්ව අසල දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු අද පෙරවරුවේ සොයා ගනු ලැබුවා. ඒ, නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින්. පවුලේ ඥාතීන් සමඟ වෑන්… Read More
Gossips ප්‍රභාකරන් බේරා ගැනීමට ක්‍රියාත්මක වූ ඉන්දීය මෙහෙයුමක් කරළියට පසුගිය කොංග්‍රස් පාලන සමය තුළ එවකට කොංග්‍රස් සභාපතිනිය වූ සෝනියා ගාන්ධි සහ එවකට ස්වදේශ කටයුතු ඇමතිවරයා වූ පී. චිදම්බරම් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඍජුව සබඳතා පැවැත්වූ බවට භාරතීය ජනතා පක්ෂ නායකයෙකු… Read More
Gossips හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් රුපියල අවප්‍රමාණවීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – විජේරාම පාරේ සිය නිළ නිවසේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල… Read More
Gossips ව්‍යවස්ථා සභාවේ 6 දෙනෙකුගේ කාලය අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 6 දෙනෙකුගේ නිළ කාලය අදින් අවසන්වීමට නියමිතයි. කෙසේ වෙතත්, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, සභානායකවරයාගේ සහ ජනාධිපතිවරයා… Read More
Gossips ජනපති ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතයි. එක්සත් ජාතීන් සියළුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ සාමකාමී… Read More
Gossips ඉරාන යුද හමුදා පෙළපාලියකට වෙඩි ප්‍රහාරයක් ඉරානයේ යුද හමුදා පෙළපාලියකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. නිරිතදිග ඉරානයේ අහ්වාස් නුවර අද පැවැති මෙම පෙළපාලියේදී හමුදා ඇඳුමෙන් සැරසුණු සන්නද්ධ… Read More
Gossips පොල් අපනයන තහනම ඉවතට මේ වසර මුල දී ඉතා ඉහළ මට්ටමක පැවති පොල් මිල සමනය වීමත් සමඟ පොල් අපනයනයට පැනවුණු තහනම ඉවත් කර තිබෙනවා. පොල් අපනයනය තහනම් කෙරුණේ නියඟයෙන් පසු ගෝලීය පොල් නිෂ්පාදනය ද පහළ වැටීමෙන් අනතුරුවයි. කෙසේ… Read More
Gossips ආසියානු වොලිබෝල් ශූරතාව ඉරාකයට ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් වට තුනක ජයක් වාර්තා කරමින්. එම තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය… Read More
Gossips ආසියානු කුසලානයේ තරඟ සංවිධායකයින්ට නායකයින්ගෙන් චෝදනාවක් ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ සංවිධානය කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් සුපිරි හතර වටයට පැමිණ ඇති කණ්ඩායම් හතරේ නායකයන් කණගාටුව පළකර තිබෙනවා. මෙවැනි තරඟ රටාවක් යටතේ ක්‍රීඩා කිරීමට සිදුවීම කණගාටුවට… Read More
Gossips රත්නපුර දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ (21) රත්නපුර පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි…. Read More