Gossips

පොලිස් නිලධාරියෙකුට මැර ප්‍රහාරයක්

ගාල්ල – අක්මීමන ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ පහරදීමකින් බෙන්තොට පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් නිළධාරියාට… Read More

Gossips

බොන ජලය බොර කරන ජාවාරම්කරුවෝ

සීතාවක ගඟේ මහා පරිමාණ අනවසර මැණික් ජාවාරම් හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය රුපියල් කෝටි ගණනක් වියදම් කර ගං පතුලේ එළන ලද නල පද්ධතියට හා ජල පෙරහන්වලට හානි සිදුවීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා. ජල සම්පාදන… Read More

Gossips

ඩෙංගු නිසා දරුවන් දෙදෙනෙකු මිය යාමත් සමඟ ගාල්ල – ගලගෙඩියේ විරෝධතාවක්

ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගය බෙලිගහ – ගලගෙඩිය මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ, ඩෙංගු රෝගය හේතුවෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මිය යාමට විරෝධය පළ කරමින්…. Read More

Gossips

රජයේ මුද්‍රණාලය ඉඩම් අමාත්‍යාංශයට

ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව ගැසට් කර තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්… Read More

Gossips

ඇමරිකාවේ නඩු ගැන ගෝඨාභය කතා කරයි

තමාට එරෙහිව ඇමරිකාවේ පවරා ඇති සිවිල් නඩු ඉදිරි ජනාධිපතිවරණය හා සම්බන්ධ කරගනිමින් සිදුකළ ක්‍රියාවක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිය ඇමරිකානු සංචාරය නිමවා… Read More

Gossips

කොල්ටර් නයිල් වෙනුවට ඩේල් ස්ටේන් බැංගලෝර් පිලට එක්වෙයි

දකුණු අප්‍රිකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ ගිවිසුමක් අත්සන් තිබෙනවා. ඒ අබාධයකට ලක්වූ වේග පන්දු… Read More

Gossips

අලූත් අවුරුද්දේ පැළයක් සිටුවා පුරවැසි වගකීම ඉටු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මඩකලපුව – වේබර් ක්‍රීඩාංගණයේ… Read More

Gossips

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ගිලා බැසීමක්

අලූතින් විවෘත කෙරුණු මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ලොකෝමෝටිව් එන්ජින් සහිත දුමිරිය මේ වනවිට ධාවනය නොවන අතර, බලවේග කට්ටල දුම්රිය පමණක් ධාවනය… Read More

Gossips

ජනපති කොමිසමට සාක්ෂි දුන්, වෛද්‍යවරියකට තර්ජන

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සිදුවූ දූෂණ, අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් වෛද්‍යවරියකට එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තර්ජන කර ඇති බව වාර්තා… Read More

Gossips

ශ්‍රී ලංකා හමුදාවේ 15 දෙනෙකු ඝාතනය කළ, කොටි සාමාජිකයෙකුට ජර්මනියෙන් නඩු

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඝාතනය කළ බවට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට එරෙහිව ජර්මානු බලධාරීන් විසින් චෝදනා ගොනු කර තිබෙනවා. යුද අපරාධ සිදුකිරීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ත්‍රස්තවාදී… Read More