ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ මෙරට කාන්තාවන් අතර කාර්මික හා වෘත්තිය අධ්‍යාපනය සහ පුහුණු ක්‍ෂේත්‍රයේ රැකියා පහසුකම්… Read More
Author: admin
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළි චන්දිමාල්ට
COLOMBO (News 1st) : එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේදී තීරණයට එළැඹි බවයි. ඒ අනුව ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ ඇන්ජලෝ […]
The post ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළි චන්දිමාල්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

