Gossips

සුඩාන රජය පෙරළීමේ කුමන්ත්‍රණයට, නායකත්වය දුන් ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙයි

සුඩාන රජය පෙරළා දමා ජනාධිපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය මෙහෙය වූ එරට ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ, ජනතා විරෝධය හේතුවෙන්. මිලිටරි කවුන්සිලයේ… Read More

Gossips

පෞද්ගලික ණය වර්ධනය මන්දගාමීයි – ශ්‍රී ලංකා මහබැංකුව

මේ වසරේ පළමු මාස දෙක තුළ පෞද්ගලික අංශය වෙත සැපයූ ණය ප්‍රමාණයේ වර්ධනය මන්දගාමී වී ඇතැයි මහබැංකුව පවසනවා. කෙසේ වෙතත්, පසුගිය වසරේ අවසන් කාර්තුවේදී එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා. මේ වසරේ… Read More

Gossips

කොල්කටා පරදා දිල්ලියට ජය

අයි.පී.එල්. තරගාවලියට අදාළව කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයෙන් කඩුලූ 7ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත… Read More

Gossips

පරණ අවුරුද්දට ස්නානය අද

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අද සිදුකෙරෙනවා. නුග පත් යුෂ මිශ්‍ර නානු ගා, ස්නානය කොට ඉෂ්ට දේවතාවන් අනුස්මරණය කිරීම යෝග්‍ය බවයි ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ. මේ අතර, පුණ්‍ය කාලය හෙට පූර්ව… Read More

Gossips

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර… Read More

Gossips

වෑන් රථ අනතුරකින් කාන්තාවක් මරුට

හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොවුන් අතර කුඩා දරුවෙකු ද වනවා…. Read More

Gossips

කඩුවෙල සහ හෝකන්දර ගිනි ගැනීම්

කඩුවෙල නගරයේ පෞද්ගලික බැංකුවක හදිසි ගින්නක් හටගෙන තිබුණා. පොලීසිය සදහන් කළේ බැංකුවේ පිහිටි විදුලි මීටරයට අකුණු සැර වැදීමක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම ගින්න හට ගත් බවයි. පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන්… Read More

Gossips

ජනපතිවරණයකදී සහය ලබාදෙන පාර්ශවය ගැන ඇමති අර්ජුන හෙළිකරයි

ඉදිරි ජනාධිපතිවරණයකදී තමන් සහයෝගය පළ කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හදන පාර්ශ්වයකට පමණක් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කඩවත – මහර ප්‍රදේශයේ පැවති උත්සවයකින්… Read More

Gossips

රටම කතා කළ අවුරුදු නැකත්

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් වේලාවන් පිළිබඳව පසුගිය දින කිහිපයේ සමාජයේ දැඩි කතා බහක් ඇති වුණේ ජ්‍යෝතීර්වේදීන් පලකළ විවිධ මත හේතුවෙන්. ඊයේ රාත්‍රී විකාශය වූ හිරු ටී.වී බලය වැඩසටහන… Read More

Gossips

අලුත් අවුරුද්ද පිලිගැනීමට ජනතාව සූදානමින්

තවත් දින දෙකකින් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදාවනවා. අලුත් අවුරුද්ද පිලිගැනීමට ජනතාවගේ ඇති සූදානම කෙබදු ද ? අපි ඒ පිළිබඳ සොයාබැලුවා… rn Read More