නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ඒර්ඩන් සිය තුන් මස් වියැති බිළිඳිය සමග එක්සත් ජාතීන්ගේ සාම මණ්ඩල සැසියට සහභාගී වීම පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. ඇයගේ සැමියා වන ක්ලාක් ගේෆෝර්ඩ් ද සමගින්… Read More
Author: admin
ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම හා ඇන්ජලෝගේ ඉවත්ව යෑම
පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ සීමිත පන්දු වාර ක්‍රිකට් තරග දෙස අවධානය යොමු කිරීමේදී කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටින බව නොරහසකි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශයට හා ඇෆ්ගනිස්තානයට එරෙහිව පරාජය වීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් එක්දින නායකත්වයෙන් ද පසුගියදා ඉවත්විය. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු කුමාර් සංගක්කාර හා […]
The post ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම හා ඇන්ජලෝගේ ඉවත්ව යෑම appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

