Gossips

වෙනිසියුලාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට

වෙනිසියුලාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වූ හියුගෝ කවයාල් ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මොහුට විරුද්ධව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇමරිකාව ගොනු කර තිබූ චෝදනාවකට… Read More

Gossips

ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් 4ක් අත්අඩංගුවට

ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබුණේ බදාදා රාත්‍රියේ මොවුන්… Read More

Gossips

කැළණි ගඟේ නාඳුනන මළ සිරුරක්

වත්තල – හේකිත්ත ප්‍රදේශයේදී කැළණි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ මෙම මළ සිරුර සොයා ගත් බවයි. අවුරුදු… Read More

Gossips

ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී කොදෙව් කණ්ඩායමේ සුපිරි වෙනසක්

ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී කොදෙව් කණ්ඩායමේ සුපිරි වෙනසක්.. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස Floyd Reifer පත් කර තිබෙනවා. ඒ මෙතෙක් පුහුණුකරු ලෙස කටයුතු කළ Richard Pybus වෙනුවටයි…. Read More

Sports

වසර 10 කට පසු ශ්‍රී ලංකාව පාකිස්ථානයට ?

COLOMBO (News 1st) – පාකිස්ථානයේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ලබන ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතවේ. ඒ අනුව අදාළ තරගාවලිය කරච්චිහිදී සහ ලාහෝර්හිදී පැවැත්වීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. දෙරටේ […]
The post වසර 10 කට පසු ශ්‍රී ලංකාව පාකිස්ථානයට ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බස් රථයකට යටවී කුඩා දරුවෙකු බරපතල තුවාල ලබයි

හැටන්, බගවන්තලාව ලොයිනොල් වතුයායේ සිට බගවන්තලාව දක්වා වූ පෞද්ගලික බස් රථයකට යටවී කුඩා දරුවෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. ඊයේ(12) සවස මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ තුන් හැවිරිදි… Read More

Gossips

අන්තර් ජාලය ඔස්සේ සිදුකරන, ගණිකා ජාවාරමක් ගැන තොරතුරු

විදේශීය කතුන් මෙරටට ගෙන්වා වෙබ් අඩවියක් ඔස්සේ සිදුකළ ගණිකා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. පෙරේදා සිදුකළ වැටලීමකදී එලෙස පැමිණි කසකස්ථාන… Read More

Gossips

අත්අඩංගුවේ සිටින කංජිපානිගෙන්, දුරකථන ඇමතුම් ගැන, CCDයෙන් විමර්ශන

කොළඹ අපරාධ කොට්ඨාශ අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා. කොළඹ… Read More

Gossips

ගිනි කෙළි අලෙවියේ අඩුවක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල, හින්දු අලූත් අවුරුදු සමයේ ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් අතුල අල්විස් කියා… Read More

Gossips

වැඩිපුර මුදල් අය කරන පෞද්ගලික සහ ලංගම බස් ගැන දැනුම් දෙන්න, දුරකථන අංක

උත්සව සමයත් සමඟ බස් රථවල වැඩිපුර මුදල් අය කරන බවට මගීන්ගෙන් චෝදනා එල්ල වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි ජනතාවගෙන් ඉල්ලා සිටියේ එවැනි සිදුවීම්… Read More