Gossips

උසාවි ගිය සයිටම් සිසුවිය ගැන, වෛද්‍ය සභාවෙන් තින්දුවක්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව අනුව සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියට පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා අයදුම්පතක් යොමු කිරීමට හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය… Read More

Gossips

චන්ද්‍රිකාගෙන් ට්‍රම්ප්ට දොස්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් රටවල් රැසක ආර්ථික අර්බුද හටගෙන ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසනවා. කොළඹ අද (28) පැවති උත්සවයකින්… Read More

Gossips

ලොකුළුෑණු මිලදී ගන්නැයි ඇමති සතොට උපදෙස් දෙයි

ගොවීන්ගෙන් ලොකු ළුෑණු අද (28) සිට මිලදී ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමූපකාර තොග වෙළඳ සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් ළුෑණු අස්වැන්නට හානි විය හැකි බැවින්… Read More

Gossips

හඬ පරීක්ෂාවට පැමිණි DIG නාලක නිහඬව පිටව යයි

කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කට හඬ සාම්පලයක් ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටියා. ඒ, කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා… Read More

Gossips

පනත් තුනකට කථානායක අත්සන් තබයි

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් තුනකට කථානායක කරු ජයසූරිය අද අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතන සංශෝධන පනත, ගුවන් ප්‍රවාහන පනත සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනතට මෙලෙස… Read More

Gossips

ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට

තඹලගමුව ඉන්ධන පිරවුම්හල අසළ දී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 නෝට්ටු 469ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැක… Read More

Gossips

ගම්මන්පිල මුදල් අමාත්‍යාංශයට

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉන්ධන මිල සූත්‍රය අනාවරණ කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (28) මුදල් අමාත්‍යාංශයට පැමිණ අභියාචනයක් ගොනුකළා. ඉන්ධන මිල… Read More

Gossips

බොලිවුඩ් පුරය සලිත කරමින් අලුත්ම වීඩියෝවක් එළියට

බොලිවුඩ් සිනමාවේ මේ වනවිට දැඩි කතාබහකට ලක්වූ වීඩියෝවක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් වෙතයි. චිත්‍රපටයේ නම Thugs Of Hindostan. මෙහි විශේෂත්වය… Read More

Gossips

ගාමිණි සෙනරත්ගේ නඩුව ඔක්තෝම්බර් 30 සිට දිනපතා විභාග කෙරේ

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ සාක්ෂි විභාගය ලබන මස 30 වනදා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (28) තීරණය කළා. පසුගිය… Read More

Gossips

ජිනීවා මානව හිමිකම් සමුළුවට ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව නාලක ගොඩහේවා කියයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ල වන චෝදනාවලට, ලබන වසරේ පැවැත්වීමට නියමිත 40 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුවේදි ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කර ඊට සහය ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ආචාර්ය නාලක… Read More