Gossips A 3ක් රට අරන් ඕස්ට්‍රේලියාවේ ජාන වෛද්‍ය විද්‍යාව හැදෑරු හර්ෂනීට අත්වූ හද කම්පා කරවන ඉරණම ජිවත් වෙන්න අරගල කරන මිනිස්සු පුංච් පුංච් දේ නිසා කලකිරෙනවා. ජිවිතේ නැති කරගන්න උත්සහ කරනවා. නමුත් අසරණ වුනු තවත් අය ජිවිතේ ගැටගහගන්න අරගලයක යෙදෙනවා. මේ කියන්න යන්නේ වර්ෂ ගණනාවක් තිස්සේ එකතැන්… Read More
Gossips හතුරුසිංහ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ සීතල යුද්ධය ගැන සංගක්කාර කට අරී හතුරුසිංහ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ සීතල යුද්ධය ගැන සංගක්කාර කට අරී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර පවතින… Read More
Gossips පළතුරු සහ එළවළු ආනයනය සීමා කිරීමේ සූදානමක් පළතුරු සහ එළවළු ආනයනය, ඉදිරියේදී අවම කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. දඹුල්ල – හුඹස්ගමුව ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ…. Read More
Gossips ඇල්පිටියේ ඝාතනය වෙඩි තැබීමක් ඇල්පිටිය – කරන්දෙනිය – අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයා වෙඩි වැදීමෙන් ලද තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා. එය ඇල්පිටිය… Read More
Gossips මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් අවශ්‍යයි – ජනපති ඇමරිකාවේදී කියයි මධ්‍යසාර සහ එහි නිෂ්පාදන කටයුතු පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියක් ඇති කිරීම පිළිබදව අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුවට සමගාමීව… Read More
Gossips ආසියානු කුසලානය 7 වන වරටත් ඉන්දියාවට අවසන් මහා තරඟයේදී ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව හත්වන වරටත් ආසියානු ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා. ඒ, ඩුබායි හි පැවති අවසන් තරඟයේදී තියුණු සටනකින්… Read More
Gossips කට හඬ වාර්තා සති තුනකින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ලබා දුන් කටහඬ සාම්පලයේ රස පරික්ෂණ වාර්තාව ඉදිරි සති තුන ඇතුළත අධිකරණයට… Read More
Gossips ඉන්දුනීසියා භූ කම්පනයෙන් 5ක් මරුට ඉන්දුනීසියාවේ ඊයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.5ක ප්‍රබල භූ කම්පනයෙන් සුළු සුනාමි රළ පහරක් ඇති වී තිබෙනවා. මීටර් 2ක් පමණ උසැති එම සුනාමි රළ සුලවේසි දිවයිනේ ‘පාළු’ නැමැති ප්‍රදේශය හරහා පැතිර ඇති අතර,… Read More
Gossips කඩුවෙල – බියගම මාර්ගයේ ධාවන කටයුතු අද රාත්‍රියේ අත්හිටුවයි කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා තාවකාලිකව ඉදිකළ බේලි පාලම අද දිනයේ ගලවා ඉවත් කරන බැවින් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරෙනවා. ඒ හේතුවෙන් අද රාත්‍රී 7සිට හෙට උදෑසන 6 දක්වා කඩුවෙල සිට… Read More
Gossips අදත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම,ඌව, සබරගමුව, උතුරු-මැද සහ දකුණු පළාත්වල… Read More