Gossips සුනාමියට ගොදුරු වූ ඉන්දුනීසියානු දිවයිනේ තවත් අතුරු කම්පන සුනාමි රල පහරින් මියගිය සංඛ්‍යාව 408 දක්වා ඉහල යද්දී ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ තවත් අතුරු කම්පන රැසක් වාර්තා වී තිබෙනවා. පාලූ නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ සුනාමි රල පහරක් ඇති වූයේ රික්ටර්… Read More
Gossips හමුදා සෙබළෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට මැදවච්චිය – බූඔය යුද හමුදා කඳවුරේ සේවය කළ හමුදා සෙබලෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. වායු සමීකරණ යන්ත්‍රයක් අළුත්වැඩියා කිරීමට යාමේදී මෙම සෙබලාට විදුලි සැර ඊයේ වැදී ඇති බවයි පොලිස් මාධ්‍ය… Read More
Gossips චීනයේ ඒඩ්ස් අවදානම ඉහලට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් එච්.අයි.වී. ආසාදනය වූ සහ එය ඒඩ්ස් රෝගය බවට පරිවර්තනය වූ චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 14%කින් ඉහල ගොස් තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ මේ වනවිට අට ලක්ෂ 20,000 ක් චීන… Read More
Gossips ප්‍රමිතියකින් තොරව කාපට් අතුරා කළ සංවර්ධනය නොච්චියාගම පුස්තකාල මාවත නිසි ප්‍රමිතියකින් තොරව කාපට් අතුරා සංවර්ධනය කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. එම ස්ථානයට පැමිණි කොන්ත්‍රාත්කරුට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා. Read More
Gossips ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් හමුවෙයි ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍යය සහ මිනිස් අයිතිවාසිකම් යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඩ් ගේ පැසසුමට ලක්ව තිබෙනවා…. Read More
Gossips පොලීසිය දියුණු වී ඇතැයි අගමැති කියයි – පොලිස්පති යහපාලනය අගයයි වර්තමානයේ පොලීසිය දියුණු වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම – වනාතවිල්ලූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින්. එහිදී… Read More
Gossips නුවරඑළියේ පසේ වෙනසක් එළවළු වගාව සදහා අධික ලෙස පොහොර යෙදීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පස විනාශ වෙමින් පවතින බව පේරාදෙණිය උද්‍යාන බෝග හා සංවර්ධන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ පවසනවා. මේ… Read More
Gossips ඇමති අකිල, කෘෂිකර්ම ඇමතිකමට කැමැත්තෙන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට වඩා, තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරීමට කැමැත්තෙන් පසුවන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. කුරුණෑගල – හොරොම්බාව මහ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට… Read More
Gossips සිංහලේ ජාතික සංවිධානයෙන් නාමල් කුමාරට චෝදනාවක් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර මහතා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජාතිවාදී කෝලහල ඇති කිරීම සඳහා කුමන්ත්‍රණ දියත් කළ බවට සිංහලේ ජාතික සංවිධානය චෝදනා කරනවා…. Read More
Gossips ඇමති මංගල ගැන ජා.නි.පෙ.න් නිවේදනයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූ මතය විවේචනය කරමින්, අමාත්‍ය මංගල සමරවීර මිනිස් අයිතිවාසිකම් පිලිබද බටහිර සංකල්පය පරමත්‍යයට නැංවීමට උත්සාහ කරන බවට ජාතික නිදහස්… Read More