Gossips රුපියලේ බාල්දුව නිසා තෙල් සංස්ථාවට බිලියන ගණනක පාඩුවක් රුපියල අවප්‍රමාණවීම හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා ලබාගත් ණය පියවීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන දහ හතහමාරක පාඩුවක් සිදුව තිබෙනවා. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්… Read More
Gossips රට රැකගැනීමේ හැකියාව ගැන විමල් කියයි විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රට රැකීමේ හැකියාව, නොහැකියාවක් බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ‘‘බෙදුම්වාදී විසිවන සංශෝධනය හකුලාගනු’’ මැයෙන් නාත්තන්ඩිය… Read More
Gossips තවත් දින තුනක් වැසි වර්ෂාවත් සමඟ ජලයෙන් යටවූූ මහනුවර – අකුරණ මාර්ගයේ පිරිසිදු කිරීමේ කටයුතු දැන් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් එම මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ නිසා මහනුවර සිට අකුරණ හරහා මාතලේ… Read More
Gossips මානව හිමිකම් යනු ප්‍රේමයයි – මැතිවරණ කොමසාරිස් මානව හිමිකම් නිර්මාණය වන්නේ ප්‍රේමය හරහා පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. මානව හිමිකම් රැකගැනීම හරහා මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා ද වැළැක්වෙන බවයි ඔහු සඳහන් කළේ. කෑගල්ල… Read More
Gossips පොලිස්පතිගේ ස්කොට්ලන්ත පුහුණුව නවතී පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ස්කොට්ලන්ත සංචාරය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ… Read More
Gossips බොරලැස්ගමුවේ අනතුරකින් එක් අයෙකුට මරුට බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී මෝටර් රථයක් සහ ජීප් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අද අලූයම සිදුවූ මෙම… Read More
Gossips යුද හමුදාවට අතිරේක බලය ලබාදීමට රජය සූදානමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින අතිරේක බලය ලබාදීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට… Read More
Gossips සම්බාධක පවතින තුරු නිරායුධ විය නොහැකි බව උතුරු කොරියාව කියයි ඇමරිකාව ප්‍රමුඛ ජගත් සංවිධාන සම්බාධක තම රටට එරෙහිව ක්‍රියාත්මක වන තුරු උතුරු කොරියාව නිරායුධ කළ නොහැකි බව එරට විදේශ අමාත්‍ය රී යොං – හෝ ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ… Read More
Gossips හක්කපටස් ආහාරයට ගෙන තුවාල ලබා සිටි වන අලි පැටවා මිය යයි (ඡායාරූප) මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේදී හක්කපටස් ගොදුරකට හසු වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි වල් අලියා මිය ගිය බව මන්නාරම් වනජීවි නිලධාරීන් පවසනවා. පසුගිය 27 වනදා හක්කපටස්… Read More
Gossips දුම්රිය ගාස්තු සංශෝධනයෙන් අවම ගාස්තුවේ වෙනසක් නැහැ දුම්රිය ප්‍රවේශපත්‍ර සහ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු හෙට සිට සංශෝධනය වනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තුන්වන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 10 දෙවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් විස්ස… Read More