Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආණ්ඩුවට චෝදනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර වසරක කාලයක් සදහා අත්හිටුවන බවට මුදල් අමාත්‍යාංශය නිවේදනය කලද මේ වන විට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම වාහන බලපත්‍රවලට… Read More

Gossips

එකඟත්වයක් තුළින් පවතින ආණ්ඩුව වෙනස් කිරීමට හැකියි – වාසුදේව

වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිවන එකඟත්වයක් තුළින් පවතින ආණ්ඩුව වෙනස් කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති… Read More

Gossips

දින 4 ක සිට බූන්දල කලපුවේ මසුන්ට සිදුවන දේ ?

හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ පිහිටි බූන්දල කලපුවේ මසුන් දින 4 ක පමණ කාලයක සිට විශාල වශයෙන් මියයමින් සිටින බව වාර්තා වනවා. ප්‍රදේශයේ ධීවරයින් පවසන්නේ, බූන්දල ලේවාය මගින් ඉවත් කරන ලද අපජලය… Read More

Gossips

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමි සබරගමුව පළාතටම ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීරණය

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතිශය සුපිරි පහසුකම් ලබා දීමට තරම් ශ්‍රී ලංකාව වැනි රටකට ආර්ථික ශක්තියක් නොමැති වීම අරුමයක් නොවේ. නමුත් මහජන මුදල් යොදවමින් ක්‍රීඩාව වෙනුවෙන් කරන ආයෝජන නිකරුනේ විනාශවීම… Read More

Gossips

STF දැලට හසු වූ වැලි ජාවාරම

බලපත්‍ර නීතී උල්ලංඝනය කරමින් මහියංගනය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ වැලි පැටවූ ට්‍රැක්ටර් 10 ක් සමඟ පුද්ගලයන් 11 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද මහියංගනය… Read More

Gossips

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55ට බලන්න

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55ට බලන්න මෙම ප්‍රවෘත්ති විකාශය YouTube ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා. Read More

Gossips

මුහුණු ආවරණය කරගත් පිරිසක් සෙවනගලදී මවටපියාට සහ දියණියට පහරදෙයි

සෙවනගල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රියේ පැමිණි පිරිසක් විසින් මව පියා සහ 21 හැවිරිදි ඔවුන්ගේ දියණිය ට අමානුෂික ලෙස පහරදී තිබෙනවා. පහරදීමෙන් තුවාල ලැබූ ඔවුන් තිදෙනා පසුව ප්‍රදේශවාසීන් එක්ව… Read More

Gossips

ඇමතිනියක් මුහුණු පොතට අත තබයි

ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි තුළින් ළමා පරපුරට වන හානිය නතර කිරීම සඳහා ඉදිරියේදී තීන්දු, තීරණ ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර පවසනවා. ලෝක ළමා දින ජාතික උත්සවය අද… Read More

Gossips

ඝාතන තැතක් ගැන ගම්මන්පිළට සැක

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට නොගැනීම පිටුපස ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි සැක මතු වන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. කොළඹ අද කැදවා… Read More

Gossips

නාමල් කුමාර ගැන සී.අයි.ඩී.යට, තවත් පැමිණිල්ලක්

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අනාවරණ කළ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස්,… Read More