Gossips අදත් පළාත් රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද, මධ්‍යම සහ ඌව පලාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි… Read More
Gossips පොහොට්ටුව භාරගන්නවාද? නැද්ද? – මහින්ද උත්තර දෙයි තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය ලබාගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (02) ඉඟි පළ කළා. ඒ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
Gossips ජනපතිගෙන් පොලිස්පතිට, දෝස් මුරයක් – පළාත් සභා ඡන්දය නිසා කැබිනට් රැස්වීම උණුසුම් පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුවම කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන්… Read More
Gossips එජාප මන්ත්‍රී සිසිර කුමාරට ඇප රජයට අයත් කුඹුරු ඉඩමක අනවසරයෙන් වගා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර කුමාර අබේසේකර රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්… Read More
Gossips බොරලැස්ගමුවේ අනතුර ගැන මත දෙකක් පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් පසුගිය 30 වනදා බොරලැස්ගමුවේදී බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ බව කියන විශේෂඥ වෛද්‍යවරිය කළුබෝවිල රෝහලට ඉදිරිපත් කර ලබාගත් මූලික වෛද්‍ය පරීක්ෂණයේදී ඇය බීමතින්… Read More
Gossips ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නැවත වරක් උතුරු කොරියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි. උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං අන් හමුවී නැවත සාකච්ඡා වටයක් ආරම්භ කිරීම එහි අරමුණ බවයි විදෙස් මාධ්‍ය… Read More
Gossips දඹුල්ලේ එළවළු ගොවීන් දුෂ්කරතාවක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල ලෙස පහත වැටීම නිසා තමන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බව ගොවීන් පවසනවා. ඊට හේතු වී ඇත්තේ එළවළු අස්වනු විශාල වශයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට… Read More
Gossips සරාගී නිළිය සමුගෙන යන්න ගත් තීරණය ඉන්දීය සිනමාව තුළ කෙටි කලක් තුළදී ජනප්‍රිය වූ සරාගී රංගන ශිල්පිනියක් වන රාධිකා සිය හින්දි සිනමා රංගනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇය මෙම තීරණය ගැනීමට හේතුව… Read More
Gossips යටියන්තොටදී කාන්තාවකට වෙඩි තැබූ පුද්ගලයෙකු දිවි නසාගනී යටියන්තොට – හල්ගොල්ල – උඩගිල්මවත්ත ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකු එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ (02) මෙලෙස මිය ගිය කාන්තාවගේ වයස අවුරුදු 26ක්… Read More
Gossips හැටන් දුම්රිය අංගනයේදී බලවේග කට්ටලයක් පීලි පනී (ඡායාරූප) හැටන් දුම්රිය ස්ථාන අංගනයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක බලවේග කට්ටලයක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ මෙම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, හැටන් දුම්රිය අංගනයේදී එහි මැදිරි… Read More