Gossips පශු සම්පත් මණ්ඩලයේ සභාපති රක්ෂිත බන්ධනාගාරයට රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනායගම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔහු කොටුව අතිරේක මහේස්ත්‍රාත්… Read More
Gossips වැසි තත්වය තවදුරටත් – ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙසක් දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම, ඌව, සබරගමුව,… Read More
Gossips ප්‍රවාහන ඇමතිගෙන් පාසැල් වෑන් රථ හිමියන්ට දොස් පාසැල් වෑන් රථ හිමියන් ඒවා පාලනය කරන උපදේශකවරුන්ට අල්ලස් ලබා දීමේ සිද්ධි රැසක් පිළිබඳ සාක්ෂි පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා මේ බව… Read More
Gossips තිලකා ජිනදාසගේ සේවා කාලය දීර්ඝ කෙරේ ජාතික දැල් පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ සේවය 2020 දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ පියවර ගනු ලැබුවා. ඊට අදාළ ලිපිය ද අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ලබාදී තිබෙනවා…. Read More
Gossips පොතුහැර – කටුපිටියවත්ත ප්‍රදේශයේ වළකට වැටී ළමයින් දෙදෙනෙකු මරුට කුරුණෑගල – පොතුහැර – කටුපිටියවත්ත ප්‍රදේශයේ වළකට වැටී ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 4 සහ අවුරුදු… Read More
Gossips ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟ පුද්ගලයෙකු කොටවෙහෙර – මුන්නෑකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයා… Read More
Gossips අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට උපදෙස් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක පවසනවා. පැයට කිලෝමීටර් 60ක වේගයකින් රථ වාහන, ධාවනය… Read More
Gossips ඉන්දියාව, රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධති මිලදී ගනී ලොව නවීනතම මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලෙස සැලකෙන එස්. 400 වර්ගයේ රුසියානු මිසයිල පද්ධති මිලදී ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර්… Read More
Gossips ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය Hiru MegaStars 02 අවසන් මහා තරඟය හෙට ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය හිරු මෙගාස්ටාර්ස් 02 (Grand Finale) අවසන් මහා තරඟය හෙට (07) රාත්‍රී 7.30ට ආරම්භකිරීමට හිරු පිරිවර සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලාංකේය… Read More
Gossips යාපනය සහ කෝපායි නිවාස දෙකකට ප්‍රහාර යාපනය සහ කෝපායි ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ සිදුවූ පහරදීම්වලින් නිවාස 2කට අලාභ සිදුවී තිබෙනවා. යාපනය – කොකුවිල් ප්‍රදේශයේ නිවසකට රාත්‍රී 9ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර යතුරුපැදි 4කින් පැමිණි… Read More