Gossips ඉන්දුනීසියාව මැතිවරණයකට සූදානම් ඉන්දුනීසියානු මහ මැතිවරණය ලබන බදාදා පැවැත්වෙන අතර, එහිදී එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් එකම දිනකදී තෝරා පත් කරගැනීම ප්‍රථමවරට සිදු කෙරෙනවා. මෙවර ඉන්දුනීසියානු මැතිවරණයේ… Read More
Gossips බීමත් රියදුරන් 237ක් අත්අඩංගුවට අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 6651 ක් ලබාගත් බවයි…. Read More
Gossips අලූත් අවුරුදු උදාව අපරභාග 2.09 ට තවත් විනාඩි කිහිපයකින් අලූත් අවුරුදු උදාව සිදුවනවා. එමෙන්ම, මෙවර අලූත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 02.42 ට යෙදී ඇති අතර, එහිදී රතු සහ කහ මිශ්‍ර, තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව… Read More
Gossips අනතුරට පත්වූ ත්‍රිරෝද රථය වෙනුවට දිමුත් ත්‍රිරෝද රථයක් ලබාදුන්නාද? බුකිය කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අතින් පසුගිය මාර්තු මස 30 වනදා බොරැල්ලේ කිංසි පාරේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වූවා. අදාළ අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ අතර මෙහිදී… Read More
Gossips දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය් දුම්රිය ගමනාගමනයට බාධා යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දුම්රියක් අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ… Read More
Gossips අලුත් අවුරුද්ද උදාවෙයි අද පස්වරු 2.09ට සිංහල අලුත් අවුරුද්දේ උදාව සිදුවුණා. එමෙන්ම, මෙවර අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 02.42 ට යෙදී ඇති අතර, එහිදී රතු සහ කහ මිශ්‍ර, තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව… Read More
Gossips සෙවනගල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඒ සඳහා යොදාගත් තියුණු ආයුධයද සමඟින් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට… Read More
Gossips ලොව විශාලතම ගුවන් යානය අත්හදාබැලීමේ චාරිකාවක ස්ට්‍රාටොලෝන්ච් ලෙස නම් කෙරුණු ලොව මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම ගුවන් යානය අත්හදාබැලීමේ චාරිකාවක ඊයේ නිරතවුණා. ඇමරිකාවේ කැලිෆෝනියා අභ්‍යවකාශ ගුවන් තොටින් නික්මුණු එය කාන්තාර ප්‍රදේශයක්… Read More
Gossips පුණ්‍ය කාලය ඇරඹේ සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පූර්ව භාග 7.45 ට උදාවුණා. එය අවසන් වන්නේ අපරභාග 08.33 ටයි. අලූත් අවුරුදු උදාව අද අපරභාග 2.09 ට සිදුවනවා. පුණ්‍ය කාලය තුළ සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම… Read More
Gossips අතුරුගිරියේ රෙදිපිළි අලෙවිසැළක ගින්නක් – (ඡායාරූප) අතුරුගිරිය – මාළඹේ මාර්ගයේ අරංගල – 10 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රෙදිපිළි අලෙවිසැලක ඊයේ පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. කෝට්ටේ මහ නගර සභාවේ සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනි නිවන රථ 4 ක්… Read More