ලබන වසරේ අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ, ඒ, අමාත්‍යාංශවලට මුදල් වෙන් කෙරෙන ආකාරය විසර්ජන පනත් කෙටුම්පත මගින්… Read More
Author: admin
යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී
COLOMBO (News 1st) : තුන්වන යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී ආරම්භ විය. විචිත්‍රාත්මක අංග රැසකින් වර්ණවත් වූ තුන්වැනි යොවුන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා එරට ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටවල් 206 ක් නියෝජනය කරමින් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4000 කට ආසන්නයි. ක්‍රීඩා 32 ක ඉසව් 241 ක් මෙවර යොවුන් ඔලිම්පික් […]
The post යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

