Gossips සෙවණගල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඒ සඳහා යොදාගත් තියුණු ආයුධයද සමඟින් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට… Read More
Gossips ශ්‍රී ලාංකික කාන්තාවකට ඩුබායි හිදී මාස 6 ක සිර දඩුවමක් සිය හාම්පුතාගේ බිරිඳට අයත් මෝටර් රථයකට ගිනි තැබූ බවට වරදකාරිය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සාජා හි අධිකරණය මගින් මාස 6 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඊට අමතරව ඩිරාම් 5,000 ක දඩයක්ද නිම කර ඇති අතර,… Read More
Gossips ‘‘සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු’’ ඇරඹේ අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශ කතාවේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන්, තිලිණ කරන… Read More
Gossips අලූත් අවුරුදු උදාව තවත් හෝරා කිහිපයකින් නොනගතයේදී පුණ්‍ය කටයුත්තක නිරතවීම ජීවිතයේ අලූත් ආරම්භයකට හොඳ පදනමක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ… Read More
Gossips ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජනතාව අවුරුද්දට සැරසේ උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබනවා. අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය අද පූර්වභාග 7.45 ට උදාවූ අතර එය අවසන් වන්නේ අපරභාග 8.33 ටයි. අලූත්… Read More
Gossips අලුත් අවුරුද්ද ගැන දේශපාලන අදහස් මැතිවරණ වසරක් ලෙස සියල්ලන් අපේක්ෂා කරන මේ සිංහල දෙමළ අලූත් අවුරුද්දේ දේශපාලන පක්ෂවල බලාපොරොත්තු විවිධාකාරයි. හිරු ප්‍රවෘත්ති අංශය ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුගෙන්… Read More
Gossips කෝටි 500 ක් වටිනා හෙරොයින් ඉන්දීය මුහුදෙන් ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට ඉන්දීය මුහුදු තීරයේදී යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගනු ලැබූ අතර, ඉරාන ජාතිකයන් 9 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ… Read More
Gossips තෙල් මිල ඉහළට ඔපෙක් සංවිධානය විසින් නිෂ්පාදනය කප්පාදු කිරීම මෙන්ම ඉරානය සහ වෙනිසියුලාවට ඇමරිකාව පැනවූ සම්බාධක හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ… Read More
Gossips ලෝක කුසලානයට කණ්ඩායම් නම් කිරීමේදී ගැටළු 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 50 කට අඩු කාලයක් තිබියදී ඉන්දියාව හෙට සිය කණ්ඩායම නම් කිරීමට නියමිතයි. එහිදී ඔවුන් ප්‍රවීන ක්‍රීඩකයන් සහ දස්කම් දක්වන නවකයන් අතුරෙන් අවසන් කණ්ඩායම… Read More
Gossips අලූත් අවුරුද්දේ ජනපතිගෙන් ඉල්ලීමක් හෙට පෙරවරු 11.17 ට යෙදෙන සුබ මොහොතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙවර සිංහල හා දෙමළ අලූත්… Read More