Sports

යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා අද ඇරඹෙයි: ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරග අද ආරම්භ වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගිවීමට නියමිත ය. මෙවර යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී පැවැත්වෙනු ඇති. එහි පස්වැනි දිනය සඳහා ඊයේ පැවැති තරග අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක අකලංක පීරිස් සහභාගී වූ මීටර 50 සමනලආර පිහිණුම් බාලක ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගය ද ඇතුළත් වේ. […]
The post යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා අද ඇරඹෙයි: ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ලංකා IOC ඉන්ධන මිල වෙනස් වෙයි

මුදල් අමාත්‍යාංශය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ ඉන්ධන මිලට සමගාමීව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලංකා IOC නව මිල වන්නේ රුපියල් 155ක් වන අතර ඔක්ටේන්… Read More

Gossips

හිරු ගමින් ගමට අද දික්වෙලට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත් කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ඇඹිලිපිටිය – කොළොන්න – මාදන – දික්වෙල… Read More

Gossips

රාජ් සෝමදේවගේ බලපත්‍රය අත්හිටුවීමට හේතු හෙළිවේ

කැණීම් පිළිබඳ වාර්තා සහ සොයාගත් පෞරාණික භාණ්ඩ ලබානොදීම නිසා ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අත්හිටුවීමට තීරණය කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ… Read More

Gossips

ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. ඒ ගල්කිස්ස පොදු සුසාන භූමියේදියි. අද පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා… Read More

Gossips

ඒකාබද්ධයේ තීරණාත්මක හමුව අද

තීන්දු තීරණ කිහිපයක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද රැස්වනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදියි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පෙරේදා රැස්වී සාකච්ඡා… Read More

Gossips

නාමල් අදත් රහස් පොලීසියට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර තවත් කුමන්ත්‍රණ කිහිපයකට අදාළ හඩ පට භාරදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට… Read More

Gossips

දඹුල්ල ක්‍රීඩාංගනයේදී අශෝභන ලෙස හැසිරුණු 5 ක් අත්අඩංගුවට

දඹුල්ල ක්‍රීඩාංගණයේ ඊයේ පැවති එංගලන්ත – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හිටුවනු ලැබුවා. වර්ෂාව ඇද හැලීමට පෙර පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩකයින් පන්දු වාර 15 ක් අවසානයේදී… Read More

Gossips

කැළණියේ දෙමහල් නිවසක ගින්නක්

කැළණිය – වනවාසල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි. ගින්නෙන් නිවසට දැඩි… Read More

Gossips

අධිකරණය මගහැර අසනීප වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින්

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හිටපු සේවකයින් තිදෙනෙකු ගාල්ල කම්කරු අධිකරණයේ ගොනුකර තිබු නඩුවක් ඊයේ දිනයේ විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවේ විත්තිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරින්… Read More