Gossips

යුද්ධය අවසන් කිරීම ගැන දකුණු කොරියානු ජනපතිට බලාපොරොත්තුවක්

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර, යුද තත්ත්වය නිල වශයෙන් අවසන් කිරීම දැන් කාලය පිළිබඳ ගැටලුව පමණක් බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් පවසනවා. කොරියානු යුද්ධය 1953 වසරේදී අවසන් වූයේ සටන්… Read More

Gossips

රජයේ මිනින්දෝරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

මැනුම් සහයකවරුන් ලෙස කාන්තාවන් බදවා ගැනීම තුළින් ක්ෂේත්‍රයේ මැනුම් කටයුතුවලදී ගැටලූ මතුවී ඇති බවට චෝදනා කරමින් රජයේ මිනින්දෝරුවරුන්ගේ සංගමය අද එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිනවා…. Read More

Gossips

බාබුල් කාපු දුම්රිය මගියෙකු ජිවිතක්ෂයට

හැටන් දුම්රිය ස්ථනයේ සිට කොළඹ දක්වා ගමන් කිරිමට (10) රාත්‍රි හැටන් දුම්රිය ස්ථනයට පැමිනි මගියෙකු හැටන් දුම්රිය ස්ථනයේදි ජිවිතක්ෂයට පත් වූ බව හැටන් පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය… Read More

Gossips

බෙන්තොටදී මුහුදේ ගිලී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට

බෙන්තොට මුහුදු තීරයේ දියනාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් පමණ වන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ…. Read More

Gossips

බගවන්තලාවේ රක්ෂිතයක මැණික් ගැරූ 4 ක් අත්අඩංගුවට

කෙසෙල්ගමුව ඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රක්ෂිතයේ තාවකාලික… Read More

Gossips

හිරු ගමින් ගමට රිදීවිට ගම්මැද්දට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – ගොඩකවෙල – ගලහිටිය – රීදීවිට ගම්මැද්ද ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත්… Read More

Gossips

නව අගවිනිසුරු ගැන කතා කරන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වේ

නව අගවිනිසුරුවරයා පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතයි. එහි සිවිල් සමාජ ක්‍රියාකාරීන් තුන්දෙනා සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා…. Read More

Gossips

මඩුකන්දේ අනතුරකින් දෙදෙනෙකු මරුට

වව්නියාව – හොරොව්පතාන මාර්ගයේ මඩුකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ සිදුවු… Read More

Gossips

පුතු සමඟ උරණ වූ මවක් ගිං ඔයට පැන දිවි නසා ගනී

සිය පුත්‍රයා සමඟ උරණ වූ මවක් ගිං ඔයට පැන සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වනවා. මෙම මව වෙන්නප්පුව – දුම්මලදෙණිය ප්‍රදේශයේ ගිං ඔය පාලම මතින් ගිං ඔයට පැන ඊයේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවටයි පොලිසිය… Read More

Gossips

තෙඹුවන සැරයන්ගෙන් පැය හතරහමාරක් ප්‍රශ්න කරයි – සමාජ මාධ්‍යයට විශේෂ පාපොච්චාරණයක්

තෙඹුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පැය හතරහමාරක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පසුගියදා සිදු වූ එම සිදුවීම… Read More