Gossips

බේරුවල ගින්නකින් දෙදෙනෙකුට තුවාල

බේරුවල – වදකහවෙල ප්‍රදේශයේ දෙමහල් නිවසක් ඊයේ රාත්‍රියේ හදිසියේ ගිනිගෙන තිබෙනවා. පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More

Gossips

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කෙරේ – ස්මිත් සහ වෝනර් යළි කණ්ඩායමට

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ වරදට වසරක ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් නැවතත් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට නම් කර තිබෙනවා. ඒ, 2019 ලෝක කුසලාන සංචිතය සඳහා ඔවුන්… Read More

Gossips

කේරළ ගංජා කිලෝ එකහමාරක් සමඟ සැකකරුවෙක් අල්ලයි

රුපියල් ලක්ෂ හතරහමාරකට විකිණීම සඳහා කේරළ ගංජා කිලෝග්‍රෑම් එකහමාරක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ අනුරාධපුර පොලීසියේ… Read More

Gossips

ප්‍රති ත්‍රස්ත පනත පරාජය කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සැරසේ

රජය විසින් ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්ත පනත පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි… Read More

Gossips

දිස්ත්‍රික්ක 03 කට තවමත් උණුසුම් කාලගුණයක්

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වලට අද පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගිගුරුම් සහිත වැසි… Read More

Gossips

කෝටි දෙකහමාරේ මැණික් කොල්ලයට 04 ක් අල්ලයි

මීගමුව ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි දෙකහමාරක පමණ වටිනාකමකින් යුත් මැණික් ගලක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු හෝමාගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මස 24 වැනිදා මීගමුව නගරයේ… Read More

Sports

ලෝක කුසලානයට තරග කරන ඔස්ට්‍රේලියා සංචිතය මෙන්න

COLOMBO (News 1st) : එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙති. පන්දුව පළුදු කිරීමේ චෝදනාවට තරග තහනමට ලක්ව සිටි හිටපු නායක ස්ටීවන් ස්මිත් හා හිටපූ උප නායක ඩේවිඩ් වෝනර් යළි ඔස්ට්‍රේලියානු සංචිතයට කැඳවා තිබේ. ලෝක කුසලානයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වය හිමිව […]
The post ලෝක කුසලානයට තරග කරන ඔස්ට්‍රේලියා සංචිතය මෙන්න appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය කඩිනමින්

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් නියාමනය… Read More

Gossips

පැළ සිටුවීමේ විශේෂ නැකත් චාරිත්‍රය 11.17 ට

සිංහල – දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට මෙවර පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය ද එක් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් අනුව එය අද පූර්වභාග 11.17 ට තුන්… Read More

Gossips

අද සිට සාමාන්‍ය බස් රථ සේවා ක්‍රියාත්මකයි – විශේෂ බස් රථ සේවා 20 වනදා ආරම්භ වේ

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව එම මණ්ඩලය පවසනවා. එහි සභාපති උපාලි මාරසිංහ කියා සිටියේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පැමිණීම සඳහා එළඹෙන… Read More