Gossips සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට සැලසුම් කළ බව අගමැති කියයි සතියකට වරක් සංශෝධනය කිරීමට සූදානම් වූ ඉන්ධන මිල මසකට වරක් සංශෝධනය කිරීමට පියවර ගත්තේ මිල සූත්‍රය සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නොතිබීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips ගුවන් සේවයේ අයිතිය තිබිය යුත්තේ රජයටයි – හිටපු ආරක්ෂක ලේකම් රටක ගුවන් සේවය රජය සතුව පැවතිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ අද (14) පැවති ආගමික උත්සවයකින් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය… Read More
Gossips ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිරට 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත අද (14) සමත් වුණා. ඒ, රන් පදක්කම් 101 ක්, රිදී පදක්කම් 86ක් සහ ලෝකඩ පදක්කම් 76ක් ලබා ගනිමින්. අනුශුරතාව දිනාගත්තේ මධ්‍යම පලාත් කණ්ඩායමයි…. Read More
Gossips ඉන්ධන මිල ගැන නව තීරණ රටට හෙළි කළ යුතුයි – බන්දුල ඉන්ධන මිල සම්බන්ධයෙන් ගන්නා නව තීරණ රටට හෙළි කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (14) කැදවා තිබූ මාධ්‍ය… Read More
Gossips ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට යන අයට වසර 5කට වීසා ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට වසර 5ක කාලයක් සඳහා වීසා බලපත්‍ර ලබාදීමට ඊශ්‍රායල බලධාරීන් එකඟත්වය පළ කර ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා. ජාත්‍යන්තර… Read More
Gossips මාලිංග ලෝක කුසලානයට සූදානම් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. එසේ වුවහොත් එය තමාගේ අවසන් ලෝක කුසලානය වනු ඇති බවයි ඔහු සඳහන් කළේ. වසර… Read More
Gossips සෝමාලියාවේ බෝම්බ ප්‍රහාරවලින් 16 දෙනෙකු ජීවිතක්ෂයට නැගෙනහිර අප්‍රිකානු සෝමාලියා රාජ්‍යයේ බයිඩොවා නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව තිබෙනවා. අවන්හලකට සහ හෝටලයකට එල්ලවූ මෙම ප්‍රහාරවලින් තවත් 50 දෙනෙකු පමණ… Read More
Gossips නායයෑමේ අවදානම පවතින ප්‍රදේශවලින් පවුල් 16ක් ඉවත් කරගැනේ තලාතුඔය – පහත හේවාහැට – උළුවාකන්ද ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 13 කට අයත් පුද්ගලයින් 65 දෙනෙකු ඉවත් කර තිබෙනවා. ඔවුන් මේ වනවිට හේවාවිස්ස විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ… Read More
Gossips තෙවැනි ඇසේ සටහන් වූ අනතුර බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හැලිඇල නගරයේ දී අද (14) පෙරවරුවේ සිදුවූ අනතුකිරින් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා…. Read More
Gossips හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට දෙමටගොඩ – ධර්මාරාම මාවත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අද (14) අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ…. Read More