Gossips

ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයා චමල් – වාසු

ඉදිරි ජනාධිපතිවරණයකදී ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ බව වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය… Read More

Gossips

අයවැය ගැන හිටපු ජනපති කතා කරයි

රජය ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සඳහා වන අයවැයෙන් සහන ලැබේ දැයි ජනතාව අපේක්ෂාවෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More

Gossips

ජවිපෙන් 23 කොළඹ දී විරෝධතාවක්

ජනතාව පීඩාවට පත් කරමින් රජය ගෙන යන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් මේ මස 23 වන දා කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි සභාපති කේ.ඞී…. Read More

Gossips

කොළඹ කුණුවලට එරෙහිව අදත් පුත්තලමේ විරෝධතා

කසල බැහැර කිරීම සඳහා පුත්තලම – අරුවක්කාලූ ප්‍රදේශයේ ඉදිකෙරෙන කසල අංගනයට විරෝධය පළ කරමින් අදත් පුත්තලම නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ, පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානයේ නියෝජිතයින් සහ… Read More

Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සංස්ථාවෙන් කජු

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට යළි කජු සැපයීමට කජු සංස්ථාව තීරණය කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගත් බවයි එම සංස්ථාවේ සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න… Read More

Gossips

ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක්

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් හිමිව තිබෙනවා. ඒ පාරමී වසන්ති මාරිස්ටෙලාට 2000m බාධක දිවීම ලෝකඩ පදක්කම දිනාගනිමින්. Read More

Sports

හලාවත පාරමී මාරිස්ටෙලාට යොවුන් ඔලිම්පික් පදක්කමක්

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකරගැනීමට හලාවතින් ක්‍රීඩාවට දායාද වූ පාරමී මාරිස්ටෙලා සමත් වූවාය. ආර්ජන්ටිනාවේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් තුන්වැනි ස්ථානය දිනා ගත් පාරමී, අද පැවති කිලෝමීටර් 4 ක් වූ රට හරහා දිවීමේ තරගය 17 වැන්නා ලෙස අවසන් කරමින් මෙම පදක්කම […]
The post හලාවත පාරමී මාරිස්ටෙලාට යොවුන් ඔලිම්පික් පදක්කමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රිය අනතුරකින් පාසල් සිසුවෙක් මිය යයි

ගාල්ල – බටපොළ – කල්‍යාණතිස්ස මාවතේ දී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සිය පියා සමඟ අද උදෑසන යතුරුපැදියෙන්… Read More

Gossips

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයෙන් බරපතළ චෝදනා

හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් එම කවුන්සිලයේ දුෂණ මර්දන පනත කඩ කිරීම හේතුවෙන් බරපතළ චෝදනා එල්ල කර තිබෙනවා. කරුණු දෙකක් යටතේ ඔහුට එරෙහිව චෝදනා… Read More

Gossips

ඒකාබද්ධයේ මන්ත්‍රීවරුගෙන් කුමාර වෙල්ගමට දරුණු ප්‍රහාරයක්

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ආණ්ඩුවට අවශ්‍යව පරිදි ක්‍රියා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරනවා. හිටපු ජනාධිපති මහින්ද… Read More