ඉන්ධන මිල සූත්‍රය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළැඹෙන සිකුරාදා මාධ්‍ය වෙත ලබා දෙනු ඇතැයි නියෝජ්‍ය ආමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා අද ප්‍රකාශ කළා. ඒ අද පස්වරු 4ට ඉන්ධන මිල සූත්‍රය තමා… Read More
Author: admin
ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් මීටර් 200 ඉසව්වේ 9 වැනි තැනට
COLOMBO (News 1st) : යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ ෂෙලින්ඩා ජැන්සන් පත් වූවා ය. ජැන්සන් එම ඉසව්වේ දෙවැනි අදියරේ මූලික වටයේ තරගයේ පළමු ස්ථානයට පත් වුණේ සිය පෞද්ගලික හොඳ ම දක්ෂාතව වාර්තා කරමිනි. ආර්ජන්ටිනාවේදී පැවති මෙම තරගයේදී ෂෙලින්ඩා ජැන්සන් තත්පර 24 .07 ක කාලයකින් තරගය අවසන් […]
The post ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් මීටර් 200 ඉසව්වේ 9 වැනි තැනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

