Gossips අනතුරු දෙකකින් පුද්ගලයෙකු මරුට – 06 කට තුවාල මොණරාගල – වැලිකුඹුර මාර්ගයේ කවුඩාව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ සිදුවූ මෙම… Read More
Gossips පළාත් රැසකට හෙට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි හෙට (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල… Read More
Gossips බහින්බස් වීමක් දුරදිග ගොස් එක් අයෙකු මරුට අම්බලන්තොට උහපිටගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදු වූ පහරදීමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට මාමඩල බැමිණියන්විල… Read More
Gossips නොවිසඳුණු ළමා අපචාර ලිපිගොනු 17,600 ක් නීතිපති දෙපාර්තමේන්තුවේ 2017 වසර අවසානයේ සිට මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති නොවිසඳුණු ළමා අපචාර සිද්ධීන්වලට අදාළ ලිපිගොනු සංඛ්‍යාව 17,600 ඉක්මවන බව වාර්තා වනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව මේ… Read More
Gossips දශක තුනකට පසු මෙරට ගුවන් තලයේ අගය ඉහල යන ලකුණු මෙරට ගුවන් තලය භාවිත කරන ජාත්‍යන්තර ගුවන් සේවාවන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානාවලින් අය කරනු ලබන ගාස්තු ඉහළ නැංවීම කෙරෙහි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ… Read More
Gossips පාතාල නායක මාකඳුරේ මධූෂ්ට අධි චෝදනා ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා. ඔහුට විරුද්ධව ඉදිරිපත් වී ඇති… Read More
Gossips ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ඩෝනියර් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලංකාව පමණක් නොව… Read More
Gossips පැළ සිටුවීමේ නැකතට ජනපති එක්වෙයි සිංහල – දෙමළ අලූත් අවුරුදු නැකත් චාරිත්‍රයට මෙවර ඇතුළත් කෙරුණු පැළ සිටුවීමේ නැකත දිවයින පුරා ක්‍රියාත්මක වුණා. ඒ, තුන් පොකුරු යෝගය යෙදී ඇති පූර්වභාග 11.17ටයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනපති… Read More
Gossips පොදු ප්‍රවාහන පහසුකම්වල අඩුවක් සිංහල – දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා පිටත් වූ ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමට මෙන්ම තම දෛනික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තවමත් නිසි පරිදි සලසා නොමැති බවට ඔවුන්… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම අසල රථවාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – ගොඩගම නිල්වලා පිටවීමේ දොරටුව ආසන්නයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මාතර සිට කතරගම දක්වා ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන ස්ථානයේ… Read More