Sports

ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එල්ලවන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

COLOMBO (NEWS1ST) : ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිමාව දුටු දකුණු අප්‍රිකානු තරග සංචාය තුළ අඩු දක්ෂතා දක්වමින් තරග පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපි දෙනෙකු කටයුතු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (16) සඳහන් කළේ, අදාළ […]
The post ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එල්ලවන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කුසල් ජනිත්ගේ ආබාධය බරපතල නැහැ: T20 ලෝක කුසලානයට සූදානම්.. – සෞඛ්‍ය අංශ

COLOMBO (News 1st) – ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. ඒ අනුව ඔහුට පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී තහවුරු කළේය. ආබාදයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට දකුණු අප්‍රිකාවට එරෙහි […]
The post කුසල් ජනිත්ගේ ආබාධය බරපතල නැහැ: T20 ලෝක කුසලානයට සූදානම්.. – සෞඛ්‍ය අංශ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

IPL තරග ප්‍රේක්ෂකයින්ට බලන්න අවස්ථාව..

COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්, කල් දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ, ඉතිරි තරග මේ මස 19 වැනිදා ඩුබායිහී දී ආරම්භ වේ . ඒ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගයෙනි. මෙම තරගයේ සිට, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට තරගාවලි […]
The post IPL තරග ප්‍රේක්ෂකයින්ට බලන්න අවස්ථාව.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පුටුව

COLOMBO (News 1st) – පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ, නව සභාපතිවරයා ලෙස රමීස් රාජා මහතා තේරී පත්ව තිබේ එම තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වූ බව පකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. පකිස්ථාන ක්‍රිකට් කණ්ඩයමේ හිටපු නායකයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රමීස් රාජා මහතා පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ 36 වන සභාපතිවරයායි. වසර 3 ක කාලයක් සඳහා […]
The post රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පුටුව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාවට එරෙහි T20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-0ක පරාජයක්..

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ අද පැවති 03වන තරගය දකුණු අප්‍රිකාවට කඩුලු 10ක පහසු ජයක් හිමිවීමත් සමගිනි. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය..
The post දකුණු අප්‍රිකාවට එරෙහි T20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-0ක පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

යෝකර් රජු ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි..

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී ක්‍රීඩකයෙකු වූ සපරමාදු ලසිත් මාලිංග එසේත් නැතහොත් ලසිත් මාලිංග අද(14) ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මීට පෙර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් හා එක්දින ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගෙන සිටි මාලිංග අද පන්දුවාර 20-20 පිටියෙන් ද විශ්‍රාම ගන්නා බව ට්විටර් පණිවුඩයක් හා යූටියුබ් පණිවිඩයක් යොමු කරමින් ප්‍රකාශ […]
The post යෝකර් රජු ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පිටුව

COLOMBO (News 1st) – පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ, නව සභාපතිවරයා ලෙස රමීස් රාජා මහතා තේරී පත්ව තිබේ එම තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වූ බව පකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. පකිස්ථාන ක්‍රිකට් කණ්ඩයමේ හිටපු නායකයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රමීස් රාජා මහතා පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ 36 වන සභාපතිවරයායි. වසර 3 ක කාලයක් සඳහා […]
The post රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පිටුව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක: දකුණු අප්‍රිකාව 3-0ක පූර්ණ තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් අද තරග බිමට..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද(14) පැවැත්වීමට නියමිතය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රි 7.00 ට ආරම්භ වේ. දෙරට අතර, තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගෙන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ […]
The post ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක: දකුණු අප්‍රිකාව 3-0ක පූර්ණ තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් අද තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතුවයි – ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු

COLOMBO (News 1st) – වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතු වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා සඳහන් පවසයි. දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය . ග්‍රාන්ට් ෆ්ලවර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර […]
The post වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතුවයි – ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට..

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ් අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය..
The post තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.