වැරදි ලෙස උපුටා දක්වා තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ඇමතීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රසාදය පළ කර තිබෙනවා. රාජ්‍ය… Read More
Author: admin
මහින්දගේ එංගලන්ත බයි කබරයෝ හත්පොලේ ගාගනී
මහින්ද රාජපක්ෂ හොම්බෙන් යාමත් සමග ලොව වටා සිටි බයි කබර පැටවුන්ට යන එනමං නැති විය. ඒ කබර පැටවුන්ට උන් හිටිතැනුත් අහිමි වූයේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය එක්ව 2015 දී මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමගය. කබලෙන් ලිපට වැටුණු මේ බයි කබර පැටවුන්ට අල්ලපු අත්තත් පැය ගහපු අත්තත් නැතිවිය. කෙසේ වෙතත් පොහොට්ටුව අටවා ගැනීමත් සමග […]


