Gossips

සෑම පුරවැසියෙකුම සොබාදහම රැක ගත යුතුයි – ජනපති

රටේ සෙසු පළාත්වලට සාපේක්ෂව උතුරු පළාතේ වන ඝනත්වය ආරක්ෂා වී ඇත්තේ වසර 30 ක් පැවති යුද්ධය හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව අධ්‍යාපන… Read More

Gossips

අගමැති – රාහුල් ගාන්ධි හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි හමුවී සාකච්ඡා කළා. එහිදී ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා ශ්‍රී… Read More

Gossips

හිටපු DIG නාලක CIDයෙන් පිටව යයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ඔහු අද දෙවන දිනටත් එම දෙපාර්තමේන්තුවට පැමිණියේ… Read More

Gossips

රුපියල 172.99යි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද 172යි ශත 99ක් ලෙස දැක්වුණා. මිලදී ගැනීම් අනුපාතය සටහන් වුණේ 169යි ශත 10ක් ලෙසයි. මේ අතර, කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශක ද අද පහත වැටීමක් පෙන්නුම් කළා. Read More

Gossips

ට්‍රම්ප්ගෙන් කශෝගි ගැන ප්‍රකාශයක්

අතුරුදන්ව සිටින වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කශෝගි මිය ගොස් ඇති බවට තමා විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එය ඝාතනයක් බවට තහවුරු වුවහොත්… Read More

Gossips

සිව්වන එක්දින තරඟය හෙට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය හෙට (20) මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරඟය උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි. Read More

Gossips

චෝදනා එල්ල කරන ආයෝජකයන් අත්අඩංගුවට ගත යුතුයි – රාජ්‍ය ඇමති සුජීව

විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්ධයෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදාළ ආයෝජකයින් ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා…. Read More

Gossips

මන්ත්‍රී වාසුගෙන් හෙළිදරව්වක්

රජයට අයත් ප්‍රමුඛ පෙළේ හෝටල් දෙකක් විකිණීමේ ව්‍යාපෘතියේ අතයට ගනුදෙනු පැවතීම හේතුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට පැමිණීමට නොහැකිවන ආකාරයට පුවත්පත් දැන්වීම් පළ කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික… Read More

Gossips

අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවාහැරීම ගැන මත ඇමතිවරුන් පැහැදිළි කරයි

ලංකා බැංකු සහ මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරිමේ බලය ඇත්තේ තමාට බව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසනවා. ගම්පොල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යක්ෂක… Read More

Gossips

ප්‍රධාන පෙලේ හෝටලයක සිදුවු සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක විවාහ මංගල්‍යයක් පැවැත්වෙන අවස්ථාවකදී එහි පැමිණ සිටි පුද්ගලයෙකුට අයත් ලැප්ටොප් පරිගණකයක් සහ දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු පොලිස්… Read More