Gossips ප්‍රදේශ රැසක, පානීය ජල අර්බුදයක් සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද බහුතර ජනතාව උත්සවාකාරයෙන් සැමරුවත් ප්‍රදේශ රැසක ජනතාව පානීය ජලය නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඔවුන් චෝදනා කරන්නේ අලූත්… Read More
Gossips විදුලි ඉංජිනේරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් යම් හෙයකින් ප්‍රධාන පෙලේ තාප බලාගාරයක් හදිසියේ අක්‍රිය වුවහොත් යළි විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඊයේ දිනයේදී විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සමස්ත ජල… Read More
Gossips ආණ්ඩුව ජනතාවට දඩුවම් කරන බවට විපක්ෂ නායකගෙන් චෝදනා මැතිවරණයක් පැවැත්වූ විගස ආණ්ඩුවේ දැවැන්ත වෙනසක් සිදුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ තංගල්ල – කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. උදා වූ සිංහල… Read More
Gossips පුළුල් මුදල් සැපයුම මේ වසරේදී 12%ක වර්ධනයක් මෙරට පුළුල් මුදල් සැපයුම මේ වසර තුලදී සියයට 12 කින් වර්ධනය වනු ඇතැයි මහබැංකුව අපේක්ෂා කරනවා. එමගින් උද්ධමන පීඩන තත්ත්වයකින් තොරව, ආර්ථික ක්‍රියාකාරකම්වලට ප්‍රමාණවත් සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි…. Read More
Gossips හිමිනමකට පහරදුන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට බීමතින් විහාරස්ථානයට පැමිණ හිමිනමකට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා රාජාංගනය – සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමකටයි ඔවුන් මෙලෙස අද පහරදී ඇත්තේ. පහරදුන් පුද්ගලයින්… Read More
Gossips නේපාලයේ ගුවන් අනතුරකින් 3 දෙනෙකු මරුට නේපාලයේ – ලූක්ලා ගුවන්තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. යානය ගොඩබස්වන අවස්ථාවේ ධාවන පථයෙන් ඉවතට පැන අසල තිබූ හෙලිකොප්ටරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති… Read More
Gossips ඉන්දීය ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කරයි 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට එක්වන ඉන්දීය සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට දිනේෂ් කාර්තික් සහ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් එක්කර තිබෙනවා…. Read More
Gossips පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනාට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට කන්තලේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු දස දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
Gossips පුද්ගලයෙකුට මරු කැඳවූ ආරවුල නොච්චියාගම, රළපනාගම ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර සිදුවූ ආරවුලක් අතර තුර සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (14) සවස සිදුවූ මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිස්සංක… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදය නිසා කොක්මාදූව පිටවීම් දොරටුව භාවිත කරන්නැයි උපදෙස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – ගොඩගම නිල්වලා පිටවීමේ දොරටුව ආසන්නයේ පවතින රථවාහන තදබදය හේතුවෙන් කොක්මාදූව පිටවීම් දොරටුව භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා. මාතර සිට… Read More