Gossips කිරුළපන සහ නාරාහේන්පිට අතර දුම්රියක් පීලිපනී කිරුළපන සහ නාරාහේන්පිට අතර දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. Read More
Gossips ඉදිරි දින කිහිපයේදී ගිඟුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව,ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ… Read More
Gossips මීතොටමුල්ල ඛේදවාචකයේ නොදුටු පැත්ත කසල කන්දකින් මඩිය තරකර ගැනීමට වෙහෙසුණු දේශපාලඥයින් සහ නිලධාරීන් නිසා අසරණ වූ පවුල් රැසක් අදත් කොළොන්නාව අවට සෝ සුසුම් හෙළමින් සිටිනවා. මීතොටමුල්ල කසල කන්ද දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට මඩිය… Read More
Gossips අමාත්‍ය රවී කරුණානායකගෙන් අනතුරු ඇඟවීමක් පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරද්දී වෙනත් කෙනෙකු නායකයා ලෙස ඉස්මතු කිරීමට හුවා දක්වන්නේ නම් තමන් ඉදිරියේදී ඊට විරුද්ධව ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී… Read More
Gossips විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ සුළං සමඟ රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් කොට්ටාව, හෝමාගම, අවිස්සාවේල්ල, පාදුක්ක, හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වනවා. Read More
Gossips අඟහිගකම් නිසා සරසවි අධ්‍යාපනය සිහිනයක් වූ දැරියකගේ කඳුළු කතාව තම පවුලේ ඇති අගහිගකම් හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිහිනයක් වු සිසුවියක් පිලිබද පුවතක් අපට වාර්තා වුණා. මේ මොණරාගල මකුල්ආර ප්‍රදේශයේ ජීවත්වන දිනුෂා කුමාරිගේ කතාවයි. W.M දිනූෂා කුමාරි… Read More
Gossips බීමතින් පැමිණි දෙදෙනෙකු රාජාංගනයේ හිමිනමකට පහර දෙයි උත්සව සමයේ පැවති සාදවලදී බහින් බස්වීම් දුරදිග යාමෙන් ඇති වූ ගැටුම් පිළිබදව ප්‍රදේශ කිහිපයකින් තොරතුරු වාර්තා වනවා. එහිදී හුංගම සහ නොච්චියාගම ප්‍රදේශවලට අමතරව, කුලියාපිටිය – බැමිණිගල්ල ප්‍රදේශයෙන්… Read More
Gossips යුවලක් ගමන් ගත් මෝටර් රථයක් ජල නලයක ගැටෙයි බණ්ඩාරගම, ගම්මන්පිල ප්‍රදේශයේදී යුවලක් ගමන් ගත් මෝටර් රථයක් අද (15) මාර්ගයෙන් ඉවතට පැන ජල නලයකට හානි කරමින් බෝක්කුවකට ඇද වැටී තිබෙනවා. මෙම යුවල කතරගම වන්දනාවේ ගොස් නැවත නිවස කරා ගමන් කරමින් සිටියදී… Read More
Gossips ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව,ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ… Read More
Gossips අද හිඟ වුණත්, හෙට සිට බස් අඩු නොවන බව ලංගම කියයි – දුම්රිය සාමාන්‍ය පරිදි කොළඹ, මධ්‍යම බස් රථ නැවතුම්පොලේ පැවති බස් හිගය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. පොළොන්නරුව, හැටන්, මහනුවර, බදුල්ල, ගාල්ල, මාතර සහ කතරගම යන ප්‍රදේශ වෙත ගමන්… Read More