චීනයේ සිට හොංකොං සහ මැකාවු දිවයින් යා කරමින් ඉදිවූ කිලෝමීටර් 55ක් දිගැති ලොව දිගම මුහුදු පාලම අද (23) විවෘත කෙරෙනවා. චීනයේ ෂූහායි නගරයේ සිට එය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති ෂී – ජින්පින් ද සහභාගිවීමට… Read More
Author: admin
ශ්‍රී ලංකා – එංගලන්ත 5 වැනි එක් දින තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතවේ. ඒ, දිවා රාත්‍රි තරගයක් ලෙසයි. ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය තරග 5 කින් සමන්විත අතර 3ට 0ක් ලෙස එංගලන්තය මේ වන විට එහි පෙරමුණේ පසු වනු ඇති. ඊයේ දිනයේදී දෙපිලේම ක්‍රීඩකයින් අද තරගය සඳහා සිය […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත 5 වැනි එක් දින තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

