Gossips පැරීසියේ ‘උරුම කත’ ගිනි ගනී ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලට එහි ඇති වූ මහා ගින්නකින් දැඩි අලාභ හානි සිදුවුණා. ඊයේ රාත්‍රියේ ඇති වූ… Read More
Gossips කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා අවිස්සාවේල්ල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කිරුලපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල… Read More
Gossips ප්‍රදේශ රැසක බිඳ වැටුණු විදුලි සැපයුම යළි යථා තත්ත්වයට බෙදා හැරීමේ විදුලි රැහැන් පද්ධතිවලට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසකට බිඳ වැටුණු විදුලිබල සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ වර්ෂාවත් සමඟ ඊයේ ඇති… Read More
Gossips අදත් ගිගුරුම් සහිත තද වැසි – සුළං සහ අකුණු අනතුරු අවදානම ඉහළ යයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සිට 18 වනදා දක්වා ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ… Read More
Gossips බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 04 දෙනා මුදා හැරේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් – ලූටන් ගුවන් තොටුපලේදී පසුගිය බදාදා අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් 04 දෙනා පොලිස් භාරයෙන් මුදාහැර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. මෙට්රොපොලිටන් පොලිසිය මඟින් ඔවුන් අත්අඩංගුවට… Read More
Gossips මහ බැංකුවෙන් දුන් ණය පහලට මේ වසරේ පෙබරවාරි මාසයේ මහ බැංකුව විසින් බැංකු පද්ධතිය වෙත නිකුත් කෙරුණු ණය හෙවත් මුද්‍රිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 46.2 දක්වා පහත වැටී තිබෙනවා. එමෙන්ම, මහ බැංකුව සහ වාණිජ බැංකු මඟින් නිකුත්… Read More
Gossips ඉන්දීය කණ්ඩායමේ වැඩකරු කෝලි IPL පිටියේ දණගැස්වූ මාලි කඩුලු 4 ක් අරං වීරයා වූ හැටි මෙන්න ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී තමා නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට ජයග්‍රහණය ගෙන ඒමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූවා…. Read More
Gossips බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපනී බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපනී ගාලු කුමාරි දුම්රිය පීලිපැනීමකට ලක්වීම නිසා ප්‍රමාද වේ බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ… Read More
Gossips ගලේවෙල නිවසක් තුළ අඹුසැමි යුවලක් ඝාතනය කෙරේ ගලේවෙල – දේවහූව – එකේ ඇල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද අඹුසැමි යුවලකගේ මළ සිරුරු පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ 52 හැවිරිදි… Read More
Gossips ලොවම කම්පා කරවමින් පැරීසියේ ‘උරුම කත’ ගිනි ගෙන අළුවී ගිය හැටි ලොවම කම්පා කරවමින් පැරීසියේ ‘උරුම කත’ ගිනි ගෙන අළුවී ගිය හැටි පැරීසියේ ‘උරුම කත’ ගිනි ගනී ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව්… Read More