Gossips

දැදුරුඔයේ වාන් දොරටු 4ක් විවෘත කරයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරුඔයේ වාන් දොරටු 04ක් විවෘත කර තිබනෙවා. ඒ හේතුවෙන් දැදුරුඔය පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ…. Read More

Gossips

ආහාර ආරක්ෂණය ඉහළ නැංවීමට වැඩපිළිවෙලක්

ආහාර ආරක්ෂණය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව භෝග ප්‍රවර්ධනය, පාංශු සහ ශාඛ පෝෂණය යන අංශ පිළිබදව නව පරීක්ෂණ ආරම්භ කිරීමට ද නියමිත බවයි වාර්තා… Read More

Gossips

ට්‍රම්ප් – පුටින් හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ලබන මස පැවැත්වීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. 1987 වර්ෂයේ ඇමරිකාව සහ රුසියාව අතර අත්සන්… Read More

Gossips

හිරු ධර්ම ප්‍රදීපය ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදි

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්. ඒ, සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක්… Read More

Gossips

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ සිද්ධි කිහිපයක් ගැන විමර්ශනයක්

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී පරස්පර ලකුණු ඉදිරිපත් කළ හා ප්‍රදර්ශනය කළ සිදුවීම් කිහිපයක් සම්බන්ධ කරුණු සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. අධ්‍යාපන… Read More

Gossips

ප්‍රදේශ රැසකට අදත් වැසි

අද දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල… Read More

Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය චන්දිමාල් හෙලිකරයි

තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය ලෝක කුසලානය බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා. ඊයේ තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ අතර තමන්ට ලකුණු… Read More

Sports

අවසන් එක්දින තරග ජය 20යි 20ට හොඳ ප්‍රවිෂ්ඨයක් බව නායක දිනේෂ් චන්දිමාල් කියයි

COLOMBO (News 1st) – එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වූවද තරගාවලියේ අවසන් තරගය ජය ගනිමින් පන්දුවාර විස්සයි විස්ස හා ටෙස්ට් තරගාවලිය සඳහා ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව ගමන් කිරීමට හැකි වීම සුබවාදී කරුණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, 5 වන එක්දින ක්‍රිකට් තරගයට පසුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. […]
The post අවසන් එක්දින තරග ජය 20යි 20ට හොඳ ප්‍රවිෂ්ඨයක් බව නායක දිනේෂ් චන්දිමාල් කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ජනපීඩක ආණ්ඩුව එලවන්න – ජවිපෙ පුංචි බොරැල්ලෙන් කොළඹට

ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතාවක් අද කොළඹ දී පැවැත්වුණා. ඔවුන් විරෝධතා පාගමන අද පස්වරු 03 ට ආරම්භ කළේ පුංචි බොරැල්ල මංසන්ධියෙන්. මේ හේ්තුවෙන්… Read More

Gossips

එංගලන්තයට නොසිතූ ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 05 වන මෙන්ම අවසන් එක්දින තරඟය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව… Read More