Gossips

අද රාත්‍රියේත් තද වැසි සමග සුළං – ජලාශ 6ක වාන්දොරටු තවමත් විවෘතයි (ඡායාරූප)

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීම හෙට දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු මේ වනවිටත්… Read More

Gossips

අඩුපාඩු නිවැරදි කරමින් ඉදිරියට ගමන් කළ යුතුයි – අගමැති

අඩුපාඩු පැවතිය ද ඒවා නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කළ යුතුව ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේදී අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්… Read More

Gossips

පුත්තලමේ කලපුවක් රතු වේ

පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුව අද අලූයම සිට රත්පැහැ ගැන්වීම හේතුවෙන් ධීවරයින් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉදිකෙරෙමින් පවතින අරුවක්කාලූ කසල අංගනයෙන්… Read More

Gossips

ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ වූවන්ට ඇමරිකාවෙන් වීසා අවලංගුයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ බවට හදුනාගත් සෞදි අරාබි ජාතිකයින්ගේ ඇමරිකානු වීසා බලපත්‍ර අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ප්‍රකාශ කර ඇත්තේ… Read More

Gossips

එලවළු මිල ඉහල යාමේ අවදානමක්

පවතින අධික වැසි සමඟ එලවළු අස්වැන්න විනාශ වීම හේතුවෙන් යළිත් වෙළඳපොලේ එලවළු මිල ගණන් ඉහල යාමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ උඩරට එලවළු තොග ලැබීම අඩු වී ඇති… Read More

Gossips

කෝලිගෙන් එක්දින ක්‍රිකට් පිටියේ වාර්තාවක්

එක්දින ක්‍රිකට් තරගවලදී වේගවත්ම ලකුණු දස දහස ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වීමට ඉන්දීය නායක විරාට් කෝලි අද සමත් වුණා. ඒ විශාකා පට්නම්හි කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීයි…. Read More

Sports

ඉන්දීය නායක කෝලිගෙන් ලෝක වාර්තාවක්

News 1st : ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය. ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය විශාකාපට්නම්හිදී පැවැත්වේ. ඉන්දීය නායක විරාත් කෝලි එක්දින ලකුණු 10,000 සීමාව පසු කළේ, එම තරගයේදීයි. අද දිනයේදී එම […]
The post ඉන්දීය නායක කෝලිගෙන් ලෝක වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

නාවික හමුදා නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරයට

කොටහේනේ පදිංචිව සිටි දෙමළ ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී පැහැර ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් කේ.ඒ.දයානන්ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More

Gossips

අකුණු කම්පනයකින් වතු කම්කරු කාන්තාවන් 5 දෙනෙකු රෝහලේ

අකුණුසැර නිසා කම්පනයට පත් වතුකම්කරු කාන්තාවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අද පස්වරුවේ ඇදහැලූණු අධික වර්ෂාවත් සමග බගවන්තලාව – මොරා වතුයායේ විදුලි රැහැනක් මතට අකුණු… Read More

Gossips

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු, ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. මීට අමතරව එහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය නිහාල්… Read More