Gossips

ගාලු කුමාරි දුම්රිය පීලිපැනීමකට ලක්වීම නිසා ප්‍රමාද වේ

බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ගාලු කුමාරි දුම්රිය ප්‍රමාද වී ධාවනය… Read More

Gossips

ඉපලෝගමදී කැටපොලක ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙකු මරුට

ඉපලෝගම – සේනපුර ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට කැට ගසමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ ඔහුගේ හිසට පොල්ලකින්… Read More

Gossips

අල්ලස් චෝදනා නිසා තමිල්නාඩුවේ වෙල්ලෝර් ඡන්දය අවලංගු කෙරේ

තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ. පක්ෂ අපේක්ෂකයෙකුගේ කාර්යාලයෙන් විශාල මුදල් තොගයක් සොයා ගැනීමත් සමඟ වෙල්ලෝර් ආසනය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අවලංගු කර තිබෙනවා. රුපියල් දස… Read More

Gossips

ලොව පුරා සරම්ප පැතිරීම තුන් ගුණයකින් ඉහළට

මේ වසරේ පළමු මාස 03 තුළ ලොව පුරා සරම්ප රෝගය පැතිරීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය සියළු කලාපයන් සැලකූ විට කැපී පෙනෙන ප්‍රවණතාවයක් බවයි එමඟින් පෙන්වා දෙන්නේ. සරම්ප… Read More

Gossips

සමෘද්ධි නිලධාරීන් සංකේත වර්ජනයක

පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අද සංකේත වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන් තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර… Read More

Gossips

බීමතින් කලහකාරීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්

මේ දිනවල බීමත්ව කලහකාරි ලෙස හැසිරෙන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව, අලුත් අවුරුදු සමයේ සාමය ආරක්ෂා කර ගනිමින්… Read More

Gossips

කොලොන්නේ අනතුරකින් දෙදෙනෙකු මරුට

ඇඹිලිපිටිය – සූරියකන්ද මාර්ගයේ කොලොන්න – දහසයේ කණුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රීරෝද රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන… Read More

Gossips

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුව දක්වා සීමා කෙරේ

ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුව දක්වා සීමාකර තිබෙනවා. බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ… Read More

Gossips

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල පුද්ගල ඝාතනයක්

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර තිබෙනවා. අද (16) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයෙක්. අප වාර්තාකරු පැවසුවේ පවුල්… Read More

Gossips

ඇමරිකාවේ ටෝනේඩෝ සුළි කුණාටුවලින් 08 දෙනෙකු මියයයි

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්තවලට බලපා ඇති ටෝනේඩෝ සුළි කුණාටු වැලක් හේතුවෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. ටෝනේඩෝ සුළි කුණාටු 11 ක් පමණ… Read More