Gossips

ඇමරිකානු නායකයින්ට පුපුරණ ද්‍රව්‍ය යැවීම ත්‍රස්ත ක්‍රියාවක් – නිව්යෝක් නගරාධිපති කියයි

ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයින් කිහිපදෙනෙකුට සහ සී.එන්.එන් පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් බව නිව්යෝක් නගරාධිපති බිල්.ඩී. බිලේසියෝ ප්‍රකාශ… Read More

Gossips

ජාතික විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීමට අනුමැතිය

මෙරට නිපදවන ආහාර ද්‍රව්‍ය වල අඩංගු අපවිත්‍රකාරක මට්ටම් නියාමනය සඳහා ජාතික විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 286 ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත… Read More

Gossips

නාලක ද සිල්වා පස්වන දිනටත් CIDයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පෙරවරු 9 යි 30 ට පමණ පැමිණි නාලක ද සිල්වාගෙන්… Read More

Gossips

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට ජවිපෙ විරෝධය

යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත වහා හකුලා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු… Read More

Gossips

සාමසාධක අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් කළණ අමුණුපුරට මෙරට කැඳවීම ගැන ජනපතිගේ තීරණය

මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාම සාධක භට පිරිසේ අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් කළණ අමුණුපුර, නැවත මෙරටට කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර… Read More

Gossips

තහනමින් පසු පැමිණි විමල්ට කතානායකගෙන් යළි අවවාද

රාජ්‍ය බැංකු දෙකක සිදුවී ඇති අකාර්යක්ෂමතා සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. ඊට රාජ්‍ය අමාත්‍ය හර්ෂ… Read More

Gossips

උසාවියෙන් පැන්න හොරු දෙන්නා අල්ලන්න දිව ගිය විනිසුරුවරයා

නඩුවක් විභාග කිරීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු උසාවිය තුලට රැඟෙන ආ අවස්ථාවේ සිදුවූ අමුතුම සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ආරක්ෂක අංශ විසින් දෑත් විලංගු දැමූ සැකකරුවන්… Read More

Gossips

වතු කම්කරු වැටුප් වැඩි කළ නොහැකි බව හාම්පුතුන්ගෙන් ප්‍රකාශයක්

වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අදත් වතුකරයේ ඇතැම් ස්ථානවල විරෝධතා පැවැත්වෙනවා. කොටගල නගරයේ වෙළඳසැල් අද උදෑසන සිට වසා දමා ඇති අතර, කළුකොඩි ඔසවමින් විරෝධතාවයක්… Read More

Gossips

අලි වැටක් වෙනුවට තල් වැටක්

වන අලි දුම්රියේ ගැටීම වළක්වාලිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරිම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත භාර දිමට නියමිතව තිබෙනවා. අලි ඇතුන්… Read More

Gossips

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 ක් අත්අඩංගුවට (ඡායාරූප)

ඔලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල තුළ විරෝධතාවයේ නිරතව සිටින එහි තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඔවුන් අධිකරණ නියෝගය කඩ කරමින්… Read More