Gossips

කොරල්පර විනාශ කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට

කල්ලාරු මුහුදු තීරයේදී කොරල්පර කඩමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් දැල් යොදා ගනිමින් ඔවුන් කොරල්පර විනාශ කරමින් සිටියදීයි අද… Read More

Gossips

අද රාත්‍රියේත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද රාත්‍රී කාලයේදී පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100… Read More

Gossips

නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ 9 ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය – කඩකරච්චේනෙයි ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැගෙනහිර නාවික විධානයට අනුයුක්තව සේවය කරන නාවිකයින්ට ලද… Read More

Gossips

ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් කොරළවැල්ල නිවසකින් හමුවෙයි

මොරටුව, එගොඩ උයන, කොරළවැල්ල ප්‍රදේශයේ නිවසක තිබී මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ සමඟ අදාල නිවසේ නිවැසියා ද අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ. පොලිස් හදිසි… Read More

Gossips

කුසල් ජනිත් ලෝක කුසලානයට සූදානම් – කණ්ඩායමේ නායකයා තෝරන විදිහ මෙන්න

කුසල් ජනිත් පෙරේරා 2019 එක්දින ලෝක කුසලානයට සුදුසු යෝග්‍යතාවයකින් සිටින බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා. මේ අතර 2019 එක්දින ලෝක කුසලාන නායකයා තේරීම සංචිතය නම් කිරීමෙන් පසු සිදුවන… Read More

Gossips

මුස්ලිම් පාසල් හෙට ඇරඹෙයි

දෙවන පාසල් වාරය සඳහා මුස්ලිම් පාසල් හෙට (17) සිට ආරම්භ වනවා. අනෙකුත් සියලු පාසල් එළඹෙන 22 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ. Read More

Gossips

සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගත් පුද්ගලයා

මොණරාගල, දඹගල්ල, මාරිඅරාව ප්‍රදේශයේදී පෙට්‍රල් දමාගෙන සිරුරට ගිනි තබාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වනවා. ඊයේ (15) පස්වරුවේ මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ 32 හැවිරිදි විවාහක… Read More

Gossips

නොට්රඩාම් දෙව් මැදුර යළි සකස් කිරීමට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වෙයි

ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ නොට්රඩාම් දෙව් මැදුර යළි සකස් කිරීම සඳහා යූරෝ මිලියන 300ක මුදලක් ලබාදීමට එරට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා. නවතම විදෙස් වාර්තා සඳහන් කළේ මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම… Read More

Gossips

අකුණුසැර වැදී තිදෙනෙකු මියයයි

යාපනය – චුන්නාක්කම් – කුප්පිලාන් ප්‍රදේශයේදී අකුණුසැර වැදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එළවළු කොරටුවක වැඩකරමින් සිටි අවස්ථාවේදී අද (16) පස්වරුවේ… Read More

Gossips

අධිවේගයේ ගොඩගම පිවිසුමෙන් අවුරුද්දට වාර්තාවක් – ගාලූ කුමාරි පීලි පනී – මුහුදුබඩ දුම්රිය ධාවනය හික්කඩුවට පමණයි

එක් දිනක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන් පිට වූ වැඩිම රථවාහන සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 9,500 ක්. සාමාන්‍යයෙන් එක් දිනකදී දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිවිසුමෙන් පිටවීම සහ ඇතුළුවීම… Read More