Gossips අද රාත්‍රියේත් පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි අද රාත්‍රී කාලයේදී පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100… Read More
Gossips ගින්නෙන් දැවුණු ‘‘නොට්රඩාම්’’ දේවස්ථානය ගොඩනගන්න ලොව ප්‍රකට ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඉදිරිපත් වෙයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්න තැන්පත් කර ඇති ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘‘නොට්රඩාම්’’ දේවස්ථානයේ ඇති වූ ගින්න ලොව පුරා ජනතාව අද ශෝකයට පත් කළා. ලොව සියලූ මාධ්‍යවල වැඩි ඉඩක් එම සිද්ධිය… Read More
Gossips ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවන තුරු අපේක්ෂාවෙන් වත්මන් අර්බුදයෙන් රට මුදා ගැනීම සදහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවනතුරු ජනතාව බලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. මන්ත්‍රීවරයා… Read More
Gossips එජාපයට කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය අජිත් පී.පෙරේරා පවසනවා. කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. Read More
Gossips හම්බන්තොට වරායේ නාවුක තෙල් බෙදා හැරීම ටෙන්ඩර් මගින් චීනයට හම්බන්තොට වරායේ නාවුක තෙල් ගබඩා, බෙදා හැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා චීනයේ සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා ඇති බව හම්බන්තොට වරාය සමාගම ප්‍රකාශ කළා. එම සමාගම ලොව පුරා වරාය… Read More
Gossips ඉන්දියාවේ ජෙට් එයාර්වේස් අනිද්දා තෙක් අත්හිටුවයි ඉන්දියාවේ ජෙට් එයාර්වේස් ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර ගුවන් ගමන් අනිද්දා තෙක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ එම ගුවන් සමාගම මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන්. ඔවුන් ඇමරිකානු… Read More
Gossips විදුලිය යථා තත්ත්වයට විදුලි රැහැන් පද්ධතිවලට ගස් කඩා වැටීම හේතුවෙන් බිද වැටුණු විදුලිබල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ වැසි සමග ඇති වූ තද සුළගත් සමග කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය,… Read More
Gossips ඉදිරි පැය කිහිපය තුල මුහුදේ තද වැසි – සුළඟේ වේගයත් ඉහළ යාමේ අවධානමක් ඉදිරි පැය කිහිපය තුල මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ත් – 80ත් දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින… Read More
Gossips එකම පවුලේ දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ ත්‍රි රෝද රථයක් සහ වෑන් රථයක් ගැටීම හේතුවෙන් එකම පවුලේ දියණිය සහ පුතු මියගොස් තිබෙනවා. අනතුරෙන් මවට සහ පියාට තුවාල සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More
Gossips වියානා ඇළ වේල්ල මතදී මෝටර් රථයක් පෙරලී 05ක් රෝහලේ මහියංගනය – බදුල්ල මාර්ගයේ වියානා ඇළ වේල්ල මතින් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් පෙරලීයාමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඇලේ ප්‍රතිවිරුද්ධ… Read More