Gossips

විදුලි සැර වැදී වන අලියෙකු මරුට

පැපොල් වගාව ආරක්ෂා කිරීම සඳහා අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමේන් මින්නේරිය, රත්මලේ ප්‍රදේශයේ දී අද(01) අළුයම වන අලියෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය රක්ෂිතයේ සැරිසැරූ… Read More

Gossips

තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කෙරේ

පවතින අධික වර්ෂාවත් සමග තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ අඩි 2 ක බැගින් ජලාශයේ වාන්දොරටු මෙලෙස විවෘත කර ඇති බවයි. මේ අතර, අද රාත්‍රී කාලයේදීත්… Read More

Gossips

අද පස්වරු හතට නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වේ

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වනවා. ජනාධිපති නිල නිවසේදී පස්වරු 7ට මෙම රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත… Read More

Gossips

ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා ලෝක බැංකුව වාර්ෂිකව නිකුත් කරන දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 11කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ලබන වසරට අදාලව නිකුත් කෙරෙන මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව… Read More

Gossips

ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් සඳහා රුපියල් 40 ක නව බද්දක්

ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක නව බද්දක් පැනවීමට රජය කටයුතු කර තිබෙනවා. හෙට සිට දින 31ක් දක්වා මෙය වලංගු වන අතර, ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරියා යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක මේ මස 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මොහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න… Read More

Gossips

පිතිකරුවන්ගේ අනාගත භීතිකාව කලණ පිතිකරුවන් 8 ක් දවාගනී

යොවුන් ක්‍රීඩක කලණ එක් ලකුණකට කඩුලු 8ක් දවාගනිමින් අවුරුදු 133ක් පැරණි වාර්තාවක් බිඳ හෙලමින් විශ්මිත දක්ෂතාවක් දක්වයි ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ඉතිහාසයේ වසර 133ක් පැරණි වාර්තාවක් අලුතින් ලියන්නට… Read More

Gossips

රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද පෙරවරුවේ එම විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ශිෂ්‍ය දීමනා ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් විශ්වවිද්‍යාලය… Read More

Gossips

නාවික හමුදා සෙබළෙකු සියදිවි හානි කරගනී

යාපනය – කන්කසන්තුරේ – උත්තර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි… Read More

Gossips

අධිවේගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරියේදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරුමැද, නැගෙනහිර වයඹ… Read More