Gossips

ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. මෂ්රෆී මොටාසාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට තමිම් ඉක්බාල්, සෝම්‍යා සර්කාත්, මුෂ්ෆිකර් රහීම්, සබීර් රහම්, ශකිබ්… Read More

Gossips

මහියංගණයේ අනතුරකින් කුඩා ළමුන් ඇතුලු 10 දෙනෙකු මරුට

මහියංගණය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් 3 දෙනෙකු ඇතුලු දස දෙනෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 1.15ට පමණ මහියංගණය ජාතික පාසල අසලදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මහියංගණය සිට… Read More

Gossips

මුලතිව්, වට්ටප්පලෙයි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

මුලතිව්, වට්ටප්පලෙයි ප්‍රදේශයේ යුද හමුදා මුර පොළක ලොරි රථයක් ගැටීමෙන් එහි සිටි හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත් වී තවත් හමුදා සෙබළෙකු බරපතළ තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා. යුද හමුදා… Read More

Gossips

රෝහල දෙවනත් කරමින් සිදු වූ පහරදීම

ජාඇල පෞද්ගලික රෝහලක දේපළවලට දැඩි අලාභහානි සිදුකළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ අදාළ පුද්ගලයාගේ ඥාති දරුවෙකුට ලබාදුන් ප්‍රතිකාර සම්බන්ධයෙන්… Read More

Gossips

හිසතෙල් ගෑමේ නැකත හෙට

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙට දිනයට යෙදී තිබෙනවා. මෙවර හිස තෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 17 වැනි බදාදා එනම් හෙට දිනයේ පූර්ව භාග 7.40 ට යෙදී තිබෙනවා. අවුරුදු නැකැත් සීට්ටුවේ සදහන්… Read More

Gossips

විවේචන වලට සජිත්ගෙන් උත්තර

තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වී සිටින ඇතැමුන් රාජකාරිය නිසි ලෙස ඉටුකරන තමා විවේචනයට ලක්කරමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සදහන් කළේ හම්බන්තොට – ලුණුගම්වෙහෙර… Read More

Gossips

වාසු සහ හිටපු ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක්

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. මෙහිදී පක්ෂයක් ලෙස ඔවුන් රාජපක්ෂට යෝජනා ඉදිරිපත්… Read More

Gossips

උද්ඝෝෂණවලට හේතුව හිටපු ජනපති පහදයි

වර්තමානයේ රට තුළ ඇතිව තිබෙන උද්ඝෝෂණවලට හේතුව ඒවා පිටුපස විපක්ෂය සිටින නිසා නොව, ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ගැටලු පිළිබද ඇහුම්කන් නොදීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ… Read More

Gossips

රජරට රැජිනේ මාරුවක් – මගීන්ගෙන් චෝදනා

පීලිපැනීම් හේතුවෙන් බාධා එල්ල වූ මුහුදුබඩ සහ කැළණිවැලි මාර්ගවල දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාදයක් සහිතව සිදුවන… Read More

Gossips

අකුණුසැර වැදී යාපනයේ තුන්දෙනෙකු මරුට – අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි

අද රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, යාපනය – චුන්නාක්කම්… Read More