Gossips විදේශ මුදල් තොගයක් සමග ඉන්දියානුවෙකු කටුනායකදී අත්අඩංගුවට දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස රටින් පිටකිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිංගප්පූරුව බලා යාම සදහා… Read More
Gossips හිටපු අගමැති රනිල්ගේ ඉල්ලීම මත, ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හමුවෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත මෙම හමුව සිදුව ඇති බව සඳහන්. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා… Read More
Gossips නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව… Read More
Gossips වෛද්‍යවරුන්ගෙන් නව රජයට ඉල්ලීමක් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වලට කන් දීමට කටයුතු කරන ලෙස තමන් නව රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊට අදාළ සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 10 ක් නව… Read More
Gossips මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ඊයේ නැවතත්, සිය රට පැමිණියා ඒ ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර ගැනීමෙන් අනතුරුවයි. හිටපු ජනාධිපතිවරයා පිළි ගැනීම සදහා එරට නව ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඊබ්‍රාහිම් මොහොමඞ්… Read More
Gossips පළමු අර්ධයේ වැඩිම විදේශ ආයෝජන චීනයෙන් මේ වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 6 ක් බව මහබැංකුව ප්‍රකාශ කළා. චීනය, ඉන්දියාව, හොංකොං, මැලේසියාව සහ ස්වීඩනය එලෙස වැඩිම විදේශ… Read More
Gossips දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි දිවයිනේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක… Read More
Gossips අර්ජුනට නැමෙන, දුමින්දට නොනැමෙන නීතිය ගැන බොදුබල සේනාව කතා කරයි රට විනාශ කිරීමට එරෙහිව දැඩි තීන්දුවක් ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව සහය දැක්විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය මාගල්කන්දේ… Read More
Gossips මේජර් අජිත් ප්‍රසන්නට ප්‍රහාරයක් මේජර් අජිත් ප්‍රසන්න අරලියගහ මන්දිරය ඉදිරිපිටදී හේෂා විතාන සහ පාලිත තෙවරප්ප්පෙරුම යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බවට චෝදනා කරමින් මේජර් අජිත් ප්‍රසන්න කොල්ලුපිටිය පොලිසියට… Read More
Gossips නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී දේශපාලනමය වශයෙන් වැදගත් කරුණු රැසක් ගැන සාකච්ඡා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වුණා. ඒ, ජනාධිපති නිල නිවසේදී…. Read More