Gossips ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු ඉංගිරියේදී අත්අඩංගුවට ඉංගිරිය – ඌරුගල ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු කිහිපයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ එළවළු වෙළඳසැලකින් එළවළු සහ පළතුරු මිලදී ගැනීම සඳහා ඔවුන් ව්‍යාජ රුපියල්… Read More
Gossips කශෝගි ඝාතනය ගැන තුර්කියෙන් සෞදි රජයට ඍජු චෝදනා මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජයේ ඍජු සම්බන්ධයක් පැවති බවට තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් චෝදනා කළා. සෞදි රජය ඊට සම්බන්ධ බවට තුර්කි නායකයා මෙලෙස චෝදනා එල්ල කර ඇත්තේ ප්‍රථම… Read More
Gossips රටම කතාවෙන පාර්ලිමේන්තුවේ බහුතරය ගැන හදිසියේම ගෝඨාගෙන් විශේෂ ප්‍රකාශයක් රටම කතාවෙන පාර්ලිමේන්තුවේ බහුතරය ගැන හදිසියේම ගෝඨා ගෙන් විශේෂ ප්‍රකාශයක් බහුතරය සම්පූර්ණ බව ගෝඨාභය කියයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින බව හිටපු ආරක්ෂක ලේකම්… Read More
Gossips රාජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් හෙළිදරව්වක් රාජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් හෙළිදරව්වක් පීඩනයක් ගැන රාජ්‍ය ඇමති ගන්කන්දගෙන් හෙළිදරව්වක් පක්ෂය තුළින් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමා දැඩි පීඩනයකට ලක්ව සිටි බව එක්සත් ජාතික පක්ෂයේ සිට… Read More
Gossips අදත් දිවයිනේ පළාත් රැසකට තද වැසි දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන කලාපයේ බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදී උතුරු – නැගෙනහිර පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips විදේශ ඇමති සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට සැරසේ ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙරට සංචාරය නොකරන ලෙසට රටවල් කිහිපයක් සඳහන් කිරීමට සාධාරණ හේතුවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. මෙරට සිටින… Read More
Gossips මින්නේරියේදී ඝාතනයක් මින්නේරිය – මහරත්මලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහර දී සිය බාල සොහොයුරා ඝාතනය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ඔවුන් නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, ඒ අතරතුර ඇති වූ බහින්බස් වීමක්… Read More
Gossips IOC ඉන්ධන මිලත් පහළට ලංකා අයි. ඕ.සී. සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා තිබෙනවා. ඒ අනුව අයි. ඕ.සී. පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 153ක් වන අතර, ඞීසල් ලීටරයක නව මිල වන්නේ… Read More
Gossips එජාපය බහුතරය පෙන්විය යුතු තැන කෙහෙළිය කියයි එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්විය යුත්තේ කමිටු කාමරයකදී නොව පාර්ලිමේන්තු සභාගර්භයේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ… Read More
Gossips නව ඇමතිවරුන් රාජකාරී අරඹයි නව රජයේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ අමාත්‍යවරියක් අද සිය අමාත්‍යාංශවල රාජකාරී කටයුතු ආරම්භ කළා. පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ දිවුරුම් දුන් ශ්‍රීයානි… Read More