Gossips නීතීඥවරයෙකු ඇතුළු තුන්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ නීතීඥවරයෙකු ඇතුළු තුන්දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (17) අලුයම මෙම වැටලීම සිදුකර… Read More
Gossips උතුරු මුහුදේ කැස්බෑවන් ඇල්ලූ තුන්දෙනෙකු නාවික හමුදා භාරයට යාපනය – පලෙයිතිව් දුපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කැස්බෑවන් අල්ලමින් සිටි තුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. උතුර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මුර සංචාරයකදී… Read More
Gossips අද උදෑසනම 10 දෙනෙකුට මරු කැඳවූ මහියංගනයේ වෑන් රථ සහ බස් රථ අනතුර (ඡායාරූප) මහියංගණය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින්… Read More
Gossips මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් 06ක් දිවයිනට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ තවත් සැකකරුවන් හයදෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා…. Read More
Gossips ගෝඨාභයට එරෙහි නඩුවක් ඇමරිකානු අධිකරණය විවෘත කළ බවට වාර්තා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් ගොනුකළ පැමිණිල්ල ඇමරිකාවේ – කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයක විවෘත කර ඇති බව යුක්තිය සහ වගවීම සදහා… Read More
Gossips ගාල්ල – හිරිඹුර කළහකාරී සිද්ධියේ සජීවී දර්ශන පොලිසියට දෙන්නැයි උසාවියෙන් නියෝග ගාල්ල – හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු රෝගය වැළදීමෙන් මියයාමත් සමග ඇති වූ කලහකාරි සිද්ධියෙහි දර්ශන පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය මාධ්‍ය ආයතනවලට ඊයේ නියෝග කර තිබෙනවා. ගාල්ල… Read More
Gossips දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මි. 100 ඉක්මවන වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව ප්‍රබල අකුණු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව, මධ්‍යම,… Read More
Gossips අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අදට යෙදී තිබෙනවා. පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර… Read More
Gossips ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුර, මුදාගැනීම පිටුපස,තීරණාත්මක අඩහෝරාවක් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්න තැන්පත් කර ඇති ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘‘නොට්රඩාම්’’ දේවස්ථානයේ ඇති වූ ගින්න තවත් පැය භාගයක කාලයක් පැතිර ගියේ නම් සම්පූර්ණ දේවස්ථානයම විනාශවීමට… Read More
Gossips කොටස් වෙළඳපෙලේ සුළු ඉහළ යෑමක් කොළඹ කොටස් වෙළදපොල ඊයේ දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 5591 යි දශම 8 යි 3 ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම දැක්වුණේ මිලියන 172 යි දශම 9 ක් ලෙසයි. කොටස් මිලියන… Read More