Gossips නැකතට හිස තෙල් ගෑ අලි උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද (17) පූර්ව භාග 7.40 ට යෙදී තිබූ සුබ මොහොතින් සිදු කෙරුණා. පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්… Read More
Gossips ඉරණමඩු ජලාශයට මසුන් ලක්ෂයක් මුදාහැරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් මසුන් ලක්ෂයක් මුදාහැරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. එහි පළමු අදියර ලෙස මිිරිදිය මසුන් 50,000 ක් මුදාහැරිම… Read More
Gossips විරෝධතාවක් අතරතුර ලන්ඩනයේ 200 ක් අත්අඩංගුවට දේශගුණ විපර්යාසවලට එරෙහිව පැවති විරෝධතාවකට සම්බන්ධ වූ පුද්ගලයන් 200 ක් පමණ ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළහකාරී ලෙස හැසිරීම සහ මාර්ග අවහිර කිරීම ඇතුලූ චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට… Read More
Gossips උතුරේ පානීය ජල ගැටළුව විසඳීමට ඉරානයේ සහය උතුර පළාතේ පානීය ජල ගැටළුව විසඳීමේ ව්‍යාපෘතියකට සහය පළ කිරීමට ඉරාන රජය එකඟතාව පළ කර තිබෙනවා. ඒ, ඉරානයේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් සෙයිරි අමිරානි සහ උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්… Read More
Gossips හිරිහැරවලට ලක්වූ 26 ක් යළි දිවයිනට කුවේටයේ ගෘහසේවය සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 26 දෙනෙකු අද යළී දිවයිනට පැමිණියා. මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි පිරිසක්… Read More
Gossips මහියංගණය අනතුරෙන් මියගිය දසදෙනා අතර, පවුල් තුනක සාමාජිකයන් මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී සිදුවූ අනතුරින් මියගිය දසදෙනා පවුල් තුනක සාමාජිකයන් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. මඩකලපුවේ – දවුබාර් පෙදෙසේ සහ රත්නම් පාරේ පදිංචි මෙම… Read More
Gossips ඩුබායි සිට පිටුවහල් කළ 6 දෙනාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේ -පිරිස අතර මධුෂ්ගේ බාප්පාත් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව තම භාරයට ගත් සැකකරුවන් හයදෙනොගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු… Read More
Gossips දියණියගේ පහරදීමෙන් මවක් මියයයි දියණියක විසින් සිදුකළ පහරදීමකින් මව මියගොස් පියා තුවාල ලැබීමේ සිද්ධියක් කහවත්ත – මඩලගම ප්‍රදේශයෙන් වාර්තාවුණා. ඊයේ පස්වරුවේ සැකකාර කාන්තාව පොල්ලකින් තම මවට සහ පියාට පහරදී ඇති අතර, රෝහල් ගතකිරිමෙන්… Read More
Gossips ඉන්දුනීසියානු මහ මැතිවරණය අදයි ඉන්දුනීසියානු මහ මැතිවරණය අද පැවැත්වෙනවා. මෙවර මැතිවරණයේදී එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් දිනකදී තෝරා පත් කරගැනීම විශේෂත්වයක්. ඡන්දය භාවිත කිරිම සඳහා මිලියන 190 කට… Read More
Gossips සීදූව සමාජශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවිය සමඟ අත්අඩංගුවට පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සීදූවේ සමාජශාලාවක් තුළ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊට අදාළ ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ බස්නාහිර පළාත්… Read More