COLOMBO (NEWS1ST): ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය අවලංගු කර ඇතැයි වාර්තා වේ. ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා උපුටා දක්වන විදෙස් වාර්තා පැවසුවේ, පකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරණයේ සිදු වූ වෙනසක් නිසා සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි.
The post ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය අවලංගු කෙරේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Author: admin
ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ඇරඹේ
COLOMBO (News 1st) – 2021 ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය නෝර්වේහි ඔස්ලෝ නුවරදී අද(02) ආරම්භ වේ. රටවල් 102 ක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතය. ශ්රී ලංකාවෙන් ඒ සඳහා ක්රීඩකයින් සිව් දෙනෙක් සහ ක්රීඩිකාවක් සහභාගි වී සිටී. ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය ලබන 10 වැනිදා අවසන් වීමට නියමිතය.
The post ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්රී ලංකා T20 ලෝක කුසලාන සංචිතයට තවත් ක්රීඩකයින් 05ක්
COLOMBO (NEWS1ST) : පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා සංචිතයට තවත් අතිරේක ක්රීඩකයින් 05 දෙනෙකු ඇතුළත් කර තිබේ. ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද(01) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් එලෙස අතිරේක ක්රීඩකයින් ලෙස කැඳවූ බවය. මේ අතර ලෝක කුසලාන තරගාවලිය […]
The post ශ්රී ලංකා T20 ලෝක කුසලාන සංචිතයට තවත් ක්රීඩකයින් 05ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය ලයිකා මොබයිල් සමාගමට
COLOMBO (News 1st): ලංකා ප්රිමියර් ලීග් හෙවත් LPL ක්රිකට් තරගාවලියේ පළමුවර ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ශ්රී ලංකාවේ උපන් ව්යාපාරික අලිරාජා සුබාස්කරන් මහතාට අයත් ලයිකා මොබයිල් සමාගමට හිමිවී ඇතැයි වාර්තා විය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස්වීමත් සමග ඉදිරියේදී කණ්ඩායමේ නම සහ ලාංඡනය ද වෙනස්වනු ඇති. මේ අතර ආයෝජන තුළින් ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව දියුණු කිරීමට […]
The post ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය ලයිකා මොබයිල් සමාගමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශ 19න් පහළ ක්රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට
COLOMBO (News 1st) – එක්දින ක්රිකට් තරගාවලියක් සඳහා ලබන මස 07 වැනිදා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම තරගාවලිය සඳහා එක්දින තරග 5ක් ඇතුළත් අතර එය ලබන මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතය. මේ වනවිට ඊට සහභාගී වන ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය, […]
The post එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශ 19න් පහළ ක්රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මහේල ජයවර්ධනට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ අලුත් වගකීමක්
COLOMBO (NEWS1ST) : හිටපු ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායක මහේල ජයවර්ධන මහතා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ. එළැඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටය සඳහා ආදාළ පත් කිරීම සිදු කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (24) නිවේදනය කළේ ය. IPL තරග මාලාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන […]
The post මහේල ජයවර්ධනට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ අලුත් වගකීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ලබන වසරේදී ශ්රී ලංකාව සමග ක්රිකට් තරගාවලියක්
COLOMBO (News 1st) – ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්රී ලංකා කණ්ඩායම සමග ක්රිකට් තරගාවලියක් තම රටේ සත්කාරකත්වයෙන් පවත්වන බව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය පවසයි. ඉදිරි මාස 9ක කාලය සඳහා ඉන්දීය ක්රිකට් කණ්ඩායම සහභාගී වීමට සැලසුම් කර ඇති තරගාවලි පිළිබඳව එරට ක්රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ ය. ඒ අනුව, නවසීලන්ත, බටහිර ඉන්දීය කොදෙව්, ශ්රී ලංකා සහ […]
The post ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ලබන වසරේදී ශ්රී ලංකාව සමග ක්රිකට් තරගාවලියක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ආරක්ෂක හේතුන් මත පකිස්ථාන – නවසීලන්ත ක්රිකට් තරගාවලිය අත්හිටුවයි..
COLOMBO (News 1st) – අද (17)ආරම්භ වීමට නියමිතව තිබූ පකිස්ථානයට එරෙහි ක්රිකට් තරගාවලිය ආරක්ෂක හේතුන් මත අවලංගු කළ බව නවසීලන්ත ක්රිකට් ආයතනය නිවේදනය කර තිබේ. දෙරට අතර තරගාවලියට එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 05ක් ඇතුළත් විය. අද පළමු එක්දින තරගය පකිස්ථානයේ රාවල්පින්ඩිහිදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.
The post ආරක්ෂක හේතුන් මත පකිස්ථාන – නවසීලන්ත ක්රිකට් තරගාවලිය අත්හිටුවයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
විරාත් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
COLOMBO (NEWS1ST) : ඉන්දීය ක්රිකට් නායක විරාත් කෝලි පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විරාත් කෝලි පන්දුවාර 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. එහි වැඩිදුරටත් දැක්වුණේ තමන් එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියෙන් පසුව පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බවය. […]
The post විරාත් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වනිඳු සහ දුෂ්මන්ත IPL තරගාවලියට පිටත්ව යයි
COLOMBO (News 1st) – ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය හෙවත් IPL සඳහා සහභාගී වීමට ශ්රී ලංකාවේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඊයේ(15) දිවයිනෙන් පිටත්ව ගියේ ය . ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන මස ඕමානයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 යි 20 තරග 2 සඳහා සහභාගී නොවේ . මේ අතර ශ්රී ලංකා සහ දකුණු අප්රිකා කණ්ඩායම් අතර පැවැති […]
The post වනිඳු සහ දුෂ්මන්ත IPL තරගාවලියට පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.