Gossips

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

ඉදිරි දිනවලදී දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 40 ත් 45 ත් අතර ප්‍රමාණයකින් තද සුළං ඇතිවිය හැකියි.
මේ ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබදව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න.