Gossips

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී V K ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී V K ඉන්දික අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඒ මහතා 51 හැවිරිදි වියේ පසුවූවා.