ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව නියෝජනය කළත්, ඉන් ඉවත් වූ 16 කණ්ඩායම, ආණ්ඩු පක්ෂය සමග කිසිදු සබදතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
Posted on Author admin
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආරාධිත කණ්ඩායම සමඟ බෙනෝනි හි දී ඊයේ පැවති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලූ 6 ක විශිෂ්ඨ ජයක් අත්කර ගත්තා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු… Read More
මහසෝන් බලකායේ ප්‍රධානියා යළි රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 3 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More
අම්බලන්ගොඩ වෙළඳසැලක අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක්
Posted on Author admin
අම්බලන්ගොඩ කන්දෙගොඩ මන්සන්දියේ පිහිටි වෙළඳසැලක් තුල තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ එම වෙළඳසැලේ හිමිකාරිය බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය කාන්තාව කන්දෙගොඩ ප්‍රදේශයේම… Read More