දකුණේ පාතාල නායකයින් සමග දේශපාලනඥයින් සමීප සබඳතා පැවැත්වූ බවට තමන් සතුව වීඩියෝ සාක්ෂි පවතින බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
Related Articles
වන සතුන් නිසා 40%ක වගා හානියක්
Posted on Author admin
මෙරට වන සතුන් හේතුවෙන් සිදුවන වාර්ෂික වගා හානිය සියයට 40 ක් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය සිදුකළ විද්වත් අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. වන සතුන්ගෙන් සිදුවන… Read More
ජනපති පදවි ප්‍රාප්තියට ව්‍යාපෘති 100 ක් ජනතා අයිතියට
Posted on Author admin
ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය නිමිතිකොට ගෙන ජනවාරි 8 වනදා සිට පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති 100 ක් ජනතා අයිතියට පත් කරන බව නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්… Read More
දින 2 ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Posted on Author admin
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 40 ක අද සහ හෙට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සැළසුම් කර තිබෙනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින් 590 දෙනෙකුගෙන්… Read More