තම අමාත්‍යාංශයේ යාත්‍රා නිරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදුකළ හදිසි නිරීක්ෂණයකට එක්වෙමින්.
Related Articles
ඇමරිකාවේ අධි ශීත කාලගුණය සමනය වන ලකුණු
Posted on Author admin
ආක්ටික් ධ්‍රැවයේ ශීත වා දහරා මගින් ඇමරිකාව පුරා ඇති වූ අධිශීත කාලගුණය සමනය වීමේ තත්ත්වයක් ඊයේ වන විට දක්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කළා. විශේෂයෙන් සෙන්ටිගේ්රඩ් අංශක ඍණ 30 ඉක්මවා උෂ්ණත්වය… Read More
වැලිමඩ අර්තාපල් ගොවි ගැටලූව මුදල් අමාත්‍යාංශයට
Posted on Author admin
වැලිමඩ ප්‍රදේශයේ ගොවීන්ගේ අර්තාපල් අලෙවි කිරීමේදී මතුව ඇති ගැටලූ පිළිබදව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරිය විසින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ වැලිමඩ – ඌව පරණගම ඒකාබද්ධ ගොවි… Read More
අදත් පක්ෂ නායක රැස්වීමක් – බැඳුම්කර විවාදය හෙට
Posted on Author admin
බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන විවාදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්… Read More