Gossips

පාසල් දරුවන් සිව්දෙනෙකු අනතුරට ලක්කළ මාරක රිය අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

කුලියාපිටිය නගරයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසැල් සිසුන් සිව්දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද (05) පෙරවරුවේ මේ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, අනතුර සිදුවන අකාරය අසල තිබු වෙළදසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.